ලංකාවේ copy right free images

vidu1982

Well-known member
  • Apr 16, 2020
    103
    270
    63
    ලංකාවේ වෙබ් සයිට් බ්ලොග් කරන අය එයාලට ඕන ඉමේජ් හොයන්න ගොඩක් මහන්සි වෙනවා
    ඉතින් image තියෙන sites වලට ගෙවලා මේ ගන්න හැමෝටම බෑ
    මම හිතුවා හදන්න වෙබ් සයිට් එකක් copy right free image ඕන කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් විදියට ශෙයා කරන්න
    වෙබ් සයිට් එකකට දැනට මා විසින් ලබා ගත්තු ජායාරූප 600ක් වගේ ප්‍රමාණයක්
    මේ වෙබ් සයිට් එකට ඇතුළත් කරල තියෙනවා කැමති අයට ගිහිල්ලා download කරගන්න පුළුවන්

    Devadara.com

    ඔයාලටත් පුලුවන් මේකට පින්තුර දාන්න.