ලංකාවේ වෙබ් සයිට් බ්ලොග් කරන අය එයාලට ඕන ඉමේජ් හොයන්න ගොඩක් මහන්සි වෙනවා
ඉතින් image තියෙන sites වලට ගෙවලා මේ ගන්න හැමෝටම බෑ
මම හිතුවා හදන්න වෙබ් සයිට් එකක් copy right free image ඕන කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් විදියට ශෙයා කරන්න
වෙබ් සයිට් එකකට දැනට මා විසින් ලබා ගත්තු ජායාරූප 600ක් වගේ ප්රමාණයක්
මේ වෙබ් සයිට් එකට ඇතුළත් කරල තියෙනවා කැමති අයට ගිහිල්ලා download කරගන්න පුළුවන්
Devadara.com
ඔයාලටත් පුලුවන් මේකට පින්තුර දාන්න.

වටිනා වැඩක්,දිගටම කරන්න...