මට නන් මේක වෙයි කියලා හිතුනා”රුසියාවේ තත්ත්වය මත Sputnik දිගටම ලබා ගැනීමේ ගැටලුවක් මතුවෙලා” – රාජ්‍ය අමාත්‍ය ජයසුමන
”දැනට රුසියාවේ මතුවී ඇති තත්තවය මත ස්පුට්නික් එන්නත දිගට ම ලබා ගැනීමේ යම් ගැටලුවක් මතුවෙලා තියෙනවා. මොකද රුසියාව අපිට දැනුම්දීලා තියෙනවා. තමන්ගේ රටේ ජනතාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න සිද්ධ වෙනවා කියලා. මොකද පසුගිය සති දෙකක පමණ කාලය ඉතාම ඉහළ රෝගීන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් රුසියාවෙන් වාර්තා වුණා. මේක නිසා මේ පැමිණෙන මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ”
