GT 1030 VGA eka RS19500 .. WTF

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mage 1030 eka dan masa dekakata wage kalin dead una ban :(
    aluth ekak ganna hithannawath baha me ganan walata
    USD wadi nisa ganan aduwei kiyala hithannath amarui
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පරන කාඩ් අලුතෙන් හදන්නේ ගොඩක් අඩුවෙන් කාඩ් ස්ටොක් මවන්නයැ ඉතින් GTX 1050 ගත්තෙ 32ට එකත් යූස් කාඩ් අලුතෙන් ඒව නෑ ගන්නත් ඔක GT එකක් නේ අනික කරන්න දෙයක් නෑ ඔව තමා ඉතින් ගනන් RX කාඩ් එහෙම තාම 35න් උඩ GTX 1060 6GB එකක් තාම 55න් එහා
     
    • Sad
    Reactions: pasansnoop

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,034
    20,225
    113
    Panadura
    කාර්ඩ් අඩු නිසා මාර්කට් එක උඩ යනවාහ් ..
    අලුත් කාඩ් ගන්නහ් කට්ටිය යුස්ඩ් කාර්ඩ් ගන්නවා ඔය කෙස් එක නිසා යුස්ඩ් කාර්ඩුත් ගනන් යනවා ...
    මාර හිගයක් කියහන්කො මේක Barclays එකෙ ග්‍රැෆික්ස් කාඩ් එකකට කියල තියෙන්නෙත් GT 1030 එක විතරයිද කොහෙද මේ දවස් වල
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    981
    835
    93
    eth 2.0 wage GPU walin mining karanna amaru unama oka bahi..kohomath RTX wala mining hash rate adu kara nvidia eken lagadi
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    eth 2.0 wage GPU walin mining karanna amaru unama oka bahi..kohomath RTX wala mining hash rate adu kara nvidia eken lagadi
    ඒ RTX ටීඅයි සීරියස් එකේ තාම ටීඅයි කාඩ් ස්ටොක් අඩුයි හරි ගානට කාඩ් නෑ කොහෙවත් ම මෙහේ ඩොලර් වැඩි වෙනකොට ඉතින් කාඩ් එකේ ගාන නිකම්ම වැඩි වෙනවා
     
    • Like
    Reactions: fernando93