සමන්තා සහ මංගල සමරවීර

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    217200204_4678211995525507_8286744784307805063_n.jpg
    215532116_10161385740242846_5183597565642284733_n.jpg


    210663713_10161385382502846_6164676890184705156_n.jpg


    209240199_10161382446802846_4984031700933035719_n.jpg



    ඇමරිකානු එක්සත් ජනපදයෙන් ලංකාවට ලැබුනු කොරෝනා එන්නත් මිලියන 1.5 ප්‍රමාණයට කොහොමද මංගල සමරවීර සම්බන්ධ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව වලින් සංග්‍රහ කරපු මිත්‍රවරුනි කැමති නම් විතරක් මේ පැහැදිලි කිරීම සටහන කරගන්න.

    පසුගිය මාසයේ බ්‍රිතාන්‍යයේ පැවති G7 සමුළුවේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දෙනවා ඉදිරි වසර දෙකක කාලය තුල ලොව පුරා කොරෝනා එන්නත් මිලියන 500 ක් හෙවත් බිලියන බාගයක් බෙදා හරින්න. ඇමරිකාව ලෝකය පුරා සිදු කරන සියළුම ආධාර / පරිත්‍යාග /ප්‍රධාන සිද්ධ වෙන්නේ ඒ වෙනුවෙන්ම පිහිටවපු USAid කියන ආයතනය හරහා. මේ එන්නත් බෙදා හැරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේත් එම ආයතනය හරහාම තමයි.

    මේ වන විට USAid ආයතනයේ පරිපාලන ප්‍රධානි ලෙස කටයුතු කරන්නේ මංගලගේ බොහොම සමීප හිතවතියක් වෙච්ච සමන්තා පවර්. ඒ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පත් කිරීමක් විදියට. ඇයට ඇයගේ පරිපාලන වපසරිය තුල හැකියාව ලැබෙනවා කාට කුමක් ප්‍රථමයෙන් ලබාදිය යුතුද යන්න තීරණය කිරීමට. USAid ප්‍රධානී සමන්තා පවර්ගේ තීරණයක් අනුව තමයි ලංකාව ඇමරිකානු එන්නත් තොගයක් ලබා ගන්න සුදුසුකම් ලබන්නේ.

    ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ඉස්සරහා කළු පැල්ලමක් විදියට සටහන් වෙච්ච, මේ වෙනකොට චීනයත් එකක් එකතු වෙලා බ්‍රිතාන්‍යයෙන් ගේම ඉල්ලන, ඇමරිකානු විරෝධි චීන ගැති රාජ්‍යයක් වෙච්ච ලංකාවට ඇමරිකානු එන්නත් ආධාර ලයිස්තුවේ ඉහලට එන්න ලැබෙන්නේ මංගල පෞද්ගලිකව සමන්තා පවර්ගෙන් සිදුකරපු ඉල්ලීමක ප්‍රතිඵලයක් විදියට.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    පෞද්ගලික ඉල්ලීම්වලට සුදු සර්ලත් නැමෙන හැටි බලපන්කෝ ඉතින් . .... :shocked:


    මම හිතුවේ සුදු සර්ලා සුදුස්සාට සුදුසු තැන දෙන, හිතවතුන්ගේ ඉල්ලීම් වලට වැඩ නොකරන ජාතියක් කියල...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    China gave Sinpharm at $15 (over AZ$4) to us at the same time at $!0 to Bangladesh. Both countries are heavily in debt to China. We have just given Port City at highly favourable terms and some terms were changed due to Supreme Court determination?
     
    • Like
    Reactions: Tyrion Lannister

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    1626574685528.png

    කෝ බන් මේකේ කොහෙවත් කියලා නෑ නේ " මාගේ හිතවත් මංගල ගේ ඉල්ලීමකට අනුව ලංකාවට එන්නත් ලබා දෙමි" කියලා. අනේ හුකේ නන්නානේ ලොල් ..!
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    එහෙම දැන හැදනුම්කම්මක් මත USAID වගේ ආයතනයක් උදව් කරනව කියල හිතන්න බෑ
     
    • Like
    Reactions: wadcdw

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    China gave Sinpharm at $15 (over AZ$4) to us at the same time at $!0 to Bangladesh. Both countries are heavily in debt to China. We have just given Port City at highly favourable terms and some terms were changed due to Supreme Court determination?
    Yas Bangladesh vaccinated their people like crazy.look the charts and get it.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇමරිකන්කාරයෝ සෙට්වෙලා පාලනය කරන රටකට ඇමරිකාවෙන් එන්නත් ටිකක් ඉල්ල ගන්න අහක ඉන්න මංගලයෙක් මොකටද බන්.

    මංගලයි, සමන්තායි යාලුවෝ වෙන්න ඇති ඒත් ඒවා පුද්ගලික කාරනා.





    ඔවා මොනවද බන්.. අපේ ලොක්ක කිවුවම සයිනොෆාම් වලට WHO එකෙන් අවසර දුන්නේ...
    මීට කින්ස්....ලී
    අඩෝ එහෙමත් උනා නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jul 18, 2021 at 10:28 AM