Say no to KDU

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    උයා රට වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න.. 1 වසරේ ඉදන් 13 වෙනකන් නිදහස් අද්‍යාපනේ ලබලා.. ඒලෙවල් රිසල්ට් මොනාද උයාගෙ?
    පව් බම්
     
    • Haha
    Reactions: Gamer1

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අනුරගේ පුතා ඉගෙන ගත්තේ කොහෙද? ලාල් කාන්තගේ දුව ඉගෙන ගත්තේ කොහෙද? කුහකයෝ.... මිනිස්සුන්ගේ සහයෝගයක් නෑ ඔය විරෝධයට.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    අනුරගේ පුතා ඉගෙන ගත්තේ කොහෙද? ලාල් කාන්තගේ දුව ඉගෙන ගත්තේ කොහෙද? කුහකයෝ.... මිනිස්සුන්ගේ සහයෝගයක් නෑ ඔය විරෝධයට.
    එලියට බැහැලා බලපන් ගෙවල් අස්සට වෙලා ඉන්නෙ නැතුව. ජන මතය අපිත් එක්ක. Ncmc,saitmසටන වගේ kdu එකත් වහලයි නතර වෙන්නේ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,864
    9,249
    113
    එක තැනක නෑ
    kauda ban me campus ponnayek meke asse ringagen,

    ubala kochchara uda panala kiwwath ubalata hoda job ekak hambuna ganam ubalage lamayi daganna dagalanne international school walata

    Aniwa. Magema yakuwo innawa anthare lokuwtama wada karala wathura kgeja gaas kagena hitapu un. Ada unma kiyanawa eka campus eke athal ekak kiyala. Campus eken eliyata awama e monawath na. U paduwe mobitel eke job ekak karagena athal eke innawa. Uma kiyanawa ewa pissu wada therumak na kiyala. Athal purpose ekata thamai unuth kagahagena yanne gammata :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එලියට බැහැලා බලපන් ගෙවල් අස්සට වෙලා ඉන්නෙ නැතුව. ජන මතය අපිත් එක්ක. Ncmc,saitmසටන වගේ kdu එකත් වහලයි නතර වෙන්නේ
    ඒ වෑහෙව්වේ රනිල්ගේ කාලේ.. ගෝඨාගේ කාලේ වහයි පම්කක්... කුහුක කම මිසක් වෙන මොකක්ද? රජයේ කෑම්පස් වලට ගන්නේ කී දෙනාද? දෑන් රතු මල්ලිලාට පෙලපාලි යන්න සෙනග නෑද්ද? තියෙනවා ජන මතයක් පම්කක්.. ගොමා ලා නම් සපෝට් එච්චර තමා.. ලන්කාවෙ මිනිස්සුන්ට එපාම කරපු වුර්තීය සමිතියෙ සහයෝගය විතරයි
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,678
    19,549
    113
    එලියට බැහැලා බලපන් ගෙවල් අස්සට වෙලා ඉන්නෙ නැතුව. ජන මතය අපිත් එක්ක. Ncmc,saitmසටන වගේ kdu එකත් වහලයි නතර වෙන්නේ
    KDU wahanna ? Me ubala ?😂😂😂 pissuda yako ubata poddk logically hithala balapan minissunta me loke karanna puluwn dewal saha bari dewal kiyala dekak thiyenawa. KDU eka ubalata wahanna puluwn nam itin meka ubalatama giya ratak wenawane🤣
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    KDU wahanna ? Me ubala ?😂😂😂 pissuda yako ubata poddk logically hithala balapan minissunta me loke karanna puluwn dewal saha bari dewal kiyala dekak thiyenawa. KDU eka ubalata wahanna puluwn nam itin meka ubalatama giya ratak wenawane🤣
    සයිටම් එකත් අකුලගෙන ගියේ ඔය විදියට තමා.ජනමතය එක පාර වෙනස් වෙන්නේ නෑ. ඒක කරන්න පුලුවන් ටික ටික. ගුරුවරු වෛද්‍යවරු අපේ සටනට එකතු වෙනවා.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,678
    19,549
    113
    සයිටම් එකත් අකුලගෙන ගියේ ඔය විදියට තමා.ජනමතය එක පාර වෙනස් වෙන්නේ නෑ. ඒක කරන්න පුලුවන් ටික ටික. ගුරුවරු වෛද්‍යවරු අපේ සටනට එකතු වෙනවා.
    Hm hm karan palayanko ehenam ubage satana 😂 ubage net worth eka kiyak wageda me nikan ahanne. Watinakamak nikan hari thiyenawa nam watina dewal tika kaata kaata hari liyala deepan. Idam wahana gewal etc. (Et mata nam hiten naha ubata echra dewal athi kiyala) mokada saitm wage nam nemei KDU 🤣😂 ubawa athurudahan wenna puluwn tika dawasakin ubagema hodata kiwwe.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    Hm hm karan palayanko ehenam ubage satana 😂 ubage net worth eka kiyak wageda me nikan ahanne. Watinakamak nikan hari thiyenawa nam watina dewal tika kaata kaata hari liyala deepan. Idam wahana gewal etc. (Et mata nam hiten naha ubata echra dewal athi kiyala) mokada saitm wage nam nemei KDU 🤣😂 ubawa athurudahan wenna puluwn tika dawasakin ubagema hodata kiwwe.
    උබල බලන් ඉන්නේ උබලට හැම දේම නිකන්ම අරන් දෙනකන්. අපි නැති වෙයි.ඒත් සටන ඉදිරියට යනවා. මොකද සටන රැදිලා තියෙන්නේ මතවාද එක්ක මිසක් පුද්ගලවන්දනාව මත නෙමේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,187
    17,019
    113
    Hm hm karan palayanko ehenam ubage satana 😂 ubage net worth eka kiyak wageda me nikan ahanne. Watinakamak nikan hari thiyenawa nam watina dewal tika kaata kaata hari liyala deepan. Idam wahana gewal etc. (Et mata nam hiten naha ubata echra dewal athi kiyala) mokada saitm wage nam nemei KDU 🤣😂 ubawa athurudahan wenna puluwn tika dawasakin ubagema hodata kiwwe.
    JVP එකට මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්තේ මොකද කියල ඇහුවොත්.. මේ ත්‍රෙඩ් එක PDF කරලා යවපන් අහපු එකාට :lol: ..පම්කේ ජන මතේ :lol::lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,678
    19,549
    113
    JVP එකට මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්තේ මොකද කියල ඇහුවොත්.. මේ ත්‍රෙඩ් එක PDF කරලා යවපන් අහපු එකාට :lol: ..පම්කේ ජන මතේ :lol::lol:
    Mee minissu paw ban munge brain wash karala loku un sura sapa widinawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ශිෂ්‍ය ව්‍යාපාරය??? උබල කැම්පස් ගියේ වියාපර කරන්නද??? රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් අවුරුදු 4ම ඉගෙන ගන්න උබල ගිය වැඩේ කරන් වරෙන් බං වියාපාර කොර කොර ඉන්නේ නැතිව.

    ව්‍යාපාර නොකර, සංගම් නොකර සල්ලි දීල වැඩේ කරන් එන්න ගිය උනුත් වැඩේ හරියට කරල නෑනෙ ඉතින්

    203443737_1814097148751728_3812122494921902373_n.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,722
    1
    8,900
    113
    Jvp උන්ට කවදාවත් ඡන්දෙ හම්බෙන්නේ නැත්තේ මෙන්න මේ හිගන මානසිකත්වය නිසා. අනිත් එක හැමදේම කඩාකප්පල් කරන්න හදන කුහක ගතිය නිසා

    tire ekak ginithiyala doiya ganin gon jeppo...............

    Jeppo tika me paaranan marun kanawa 😂

    අනුරගේ පුතා ඉගෙන ගත්තේ කොහෙද? ලාල් කාන්තගේ දුව ඉගෙන ගත්තේ කොහෙද? කුහකයෝ.... මිනිස්සුන්ගේ සහයෝගයක් නෑ ඔය විරෝධයට.

    JVP එකට මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්තේ මොකද කියල ඇහුවොත්.. මේ ත්‍රෙඩ් එක PDF කරලා යවපන් අහපු එකාට :lol: ..පම්කේ ජන මතේ :lol::lol:
    ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන වලට විරුද්ධ නෑ.මෙතන කරන්න හදන දේ ගොඩක් අයට තේරිලා නෑ.ගොඩක් අය හිතන්නේ ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන හදනවට තමයි මේ විරුද්ධ වෙලා කෑගහන්නේ කියලා.ඒත් එහෙම නෙවෙයි.මේ පනතෙන් UGC එකේ අධීක්ෂණයක් නැතුව එක මණ්ඩලයකට ඕන විදියට උපාධි දෙන්න,ඒවගෙ ප්‍රමිතිය තීරණය කරන්න අවස්ථාව දෙනවා.ඒ මණ්ඩලේ ඉන්නේ අධ්‍යාපනය ගැන ප්‍රවීණයො නෙවෙයි.ඒ වගේම මේ මණ්ඩලේ අධ්‍යාපන අමාත්‍යාංශයට නෙවෙයි වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට.ඒකයි අධ්‍යාපනය මිලිටරි කරණයක් වෙනවා කියන්නෙ. එතකොට වෙන්නෙ ඕන කෙනෙක්ට මේ මණ්ඩලේ යටතේ කැම්පස් එකක් විතරක් නෙවෙයි ඉස්කෝලයක් උනත් අරින්න පුලුවන් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ UGC එකේ හොයාබැලීමකින් තොරව.එහෙම උනාම වෙන්නෙ අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල වෙන එක.ඉන්දියාවත් මේ දේම කරා.අද ඉන්දියාවෙ උපාධි වලට තියෙන පිලිගැනීම අඩු වෙලා තියෙනවා.
    ඒ වගේම මේ මණ්ඩලේට පුලුවන් සිසුන් අතරෙ ඇති වෙන ඕනම ප්‍රශ්න කිරීමක්(මේක අර්ථ දක්වලා නෑ) කැමති විදියකින් මර්දනය කරන්න.ඒ වගේම මේවා හදන්නේ රජයේ භාණ්ඩාගාරෙ මුදල් වලින්.ඒ කියන්නෙ රජය පුද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනවා.නමුත් රජය ප්‍රවර්ධනය කරන්න ඕන නිදහස් අධ්‍යාපනය.ඔන්න ඕවා නිසා තමයි ඕකට විරුද්ධ වෙන්නේ.පුද්ගලික අධ්‍යාපන ආයතන වලට ජේවීපී එක විරුද්ධ නෑ.
     
    • Like
    Reactions: silent one

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    KDU එක හොදයි
    NSBM දාද්දිත් නැටුවා

    සක්කිලි. රටින් පිටට යන සල්ලි ටිකක් හරි ඉතිරි වෙනවා

    අපෛ් බදු සල්ලි වලින් ඉගෙන ගෙන අපේ බදු සල්ලි වලින්ම ආණ්ඩුවේ රස්සාවක් ඉල්ල ගන්න බලාන ඉන්න කාලකන්න හැත්ත.
    කිසිම අළුත් දෙයක් කරන්න බෑ
    ගිරව් වගේ විභාග පාස් කරලා අපෛ් සල්ලි ගිලලා තව නිදහස් අධ්‍යාපනේ ගැන කතා කරනවා භූමිතෙල් උපාධි කාරයෝ

    සිස්ස අරගලේ කරන එවුන් මරල දලා හරි රටට වැඩක් ඇති දෙයක් වෙනවා නම් එච්චරයි
    කලකන්නි හැත්ත ලක්ෂයක් විතර පින්පඩි ජොබ් ගත්තා නෙද ගිය අවුරුද්දේ
    මේ වගේ සක්කිලි රටට බරක්
    එ.ජී ඔෆිස් එකේ පුටු රත් කරන්න රු 30000ක් ගෙවනවා
    පිනටත් උගන්නලා තව සල්ලිත් දෙනවා මැරනෙකල් පැන්ෂනුත් දෙනවා

    අංගවිකල ජීවිත
     
    Last edited: