තාත්තාට කොරෝනා positive. එයාට කොලෙස්ට්‍රොල් මුකුත් නෑ . එත් පෙරේදා රෑ පපුව රිදෙන නිසා උන ගතියක් තිබ්බ නිසා central ඇතුල් කලාම rapid antigen, PCR කලා positive. ලක්ශ ගානක් ගියත් කමක් නෑ හොදවෙනවනම් ICU.
කොරෝනා පපුවට ඇටෑක් කරලා. ගෙදර හැමෝම බයෙන් ඉන්නෙ
කොරෝනා පපුවට ඇටෑක් කරලා. ගෙදර හැමෝම බයෙන් ඉන්නෙ