මෙතන ඉන්නේ රටේ සෝෂල් මිඩියා පටන්ගත්ත දා ඉදන්ම ඉදපු අය.
උන්ට නෙට් මැජික් එකක් නෙවෙයි.
මෙතන ඉන්නවා බුද්ධිමත් අය.
මෙතන කට්ටිය අඩු නිසා ත්‍රෙඩ් එකකට අවධානය වැඩියි.
බම්ප් කරන සෙට් එක නිසා ඉන්ට්රැක්ෂන් වැඩියි.
උන්ට නෙට් මැජික් එකක් නෙවෙයි.
මෙතන ඉන්නවා බුද්ධිමත් අය.
මෙතන කට්ටිය අඩු නිසා ත්‍රෙඩ් එකකට අවධානය වැඩියි.
බම්ප් කරන සෙට් එක නිසා ඉන්ට්රැක්ෂන් වැඩියි.
හ්ම්..බුදිමත එවුනුත් ඉන්නවා තමයි..