EPF එකෙං සල්ලි අරන් තියෙනව ද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    EPF එකෙං 30% ගත්තු අය ඉන්නවද ගෙයක් හදන්න ?
    ගන්න ප්‍රොසෙස් එක මොකක් ද ?
    කොතනින් ද පටන් ගන්න ඕනෙ, ?

    https://epf.lk/prior-retirement-benefits/

    සුදුසුකම් නං තියෙනව.

    අනික ඕකෙ කියන 75% ලෝන් එකක් වගේ ගන්නෙ කොහොමද ?
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ගත්තා.. හරිම පහසුයි.. අදාල තොරතුරු ටික අරන් ෆෝටෝ කොපි එහෙම අරගෙන ෆෝම් පුරවගෙන ගියා නම් එක දවසයි... ගෙයි ප්ලෑන් එක අනුමත් වෙලා තියෙන්න ඕනේ. නෑත්නම් බෑ..
     
    • Like
    Reactions: pjgprabath and NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මම ගත්තා.. හරිම පහසුයි.. අදාල තොරතුරු ටික අරන් ෆෝටෝ කොපි එහෙම අරගෙන ෆෝම් පුරවගෙන ගියා නම් එක දවසයි... ගෙයි ප්ලෑන් එක අනුමත් වෙලා තියෙන්න ඕනේ. නෑත්නම් බෑ..
    අනුමත ප්ලෑන් එක හරියටම ඕන ද,
    ගේ හදපු පරන ප්ලෑන් එකක් පෙන්නල බැරි ද ශේප් කර ගන්න, ?
    අලුතෙන් ඉඩමක් ගන්නව නං මොනාද ඕන වෙන්නෙ ?
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුමත ප්ලෑන් එක හරියටම ඕන ද,
    ගේ හදපු පරන ප්ලෑන් එකක් පෙන්නල බැරි ද ශේප් කර ගන්න, ?
    අලුතෙන් ඉඩමක් ගන්නව නං මොනාද ඕන වෙන්නෙ ?
    ඉඩමක ගන්න නම් ඉඩමේ අනුමත වෙච්ච ප්ලෑන් එක ඕනේ කියලා මතකයි අනිත් ඒවා නම් මතක නෑ
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    EPF එකෙං 30% ගත්තු අය ඉන්නවද ගෙයක් හදන්න ?
    ගන්න ප්‍රොසෙස් එක මොකක් ද ?
    කොතනින් ද පටන් ගන්න ඕනෙ, ?

    https://epf.lk/prior-retirement-benefits/

    සුදුසුකම් නං තියෙනව.

    අනික ඕකෙ කියන 75% ලෝන් එකක් වගේ ගන්නෙ කොහොමද ?
    75% gatta mage yaluwek .ekata land ekak sale karanawa kiyala letter ekai./oppuwe copy yak one.
     
    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    දැම්ම කීයක් හරි ඕකෙන් ගත්තොත් තමයි , කියලා මටනම් හිතෙන්නෙම.
     
    • Haha
    Reactions: ITGuy25

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    වෙන රටක පුරවැසිභාවය අරගෙන යනකොට 100% ම ගන්න පුළුවන්
     
    • Like
    Reactions: sp3co

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Aparade machan ganna eka mamath oka ganna gihilla passe nikan hitiya, loku interest ekak wadinawa ban (auruddakata 9.5%) warasata giyama okawath thiya ganna ona 😁

    මාත් ඔහොම ඉස්සර හිතුව මචං, ඒත් යන විදිහට රුපියල අවප්‍රමාන වෙන විදිහට සල්ලි ඉතුරු කරන එකෙන් ලොකු වටිනාකමක් නැති වෙයි වගේ, අනික අනාගතේ ඕක ගන්න එකත් මට නං ශුවර් නෑ බං, අන්ඩුවෙං ගන්න වයස 60 කරා, දැං බැසිල් මහත්තය ඒකට 14% ටැක්ස් එකක් ගැන හිතන්ව,

    නොදෙන්නම නෙ බං හදන්නෙ,

    ගන්න පුලුවං දෙයක් දැම්ම ගත්තොත් හොඳා කියල හිතෙනව,
    පොඩි ඉඩම් කෑල්ලකවත් ඉන්වෙස්ට් කරන්න
     
    • Like
    Reactions: ITGuy25

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මාත් ඔහොම ඉස්සර හිතුව මචං, ඒත් යන විදිහට රුපියල අවප්‍රමාන වෙන විදිහට සල්ලි ඉතුරු කරන එකෙන් ලොකු වටිනාකමක් නැති වෙයි වගේ, අනික අනාගතේ ඕක ගන්න එකත් මට නං ශුවර් නෑ බං, අන්ඩුවෙං ගන්න වයස 60 කරා, දැං බැසිල් මහත්තය ඒකට 14% ටැක්ස් එකක් ගැන හිතන්ව,

    නොදෙන්නම නෙ බං හදන්නෙ,

    ගන්න පුලුවං දෙයක් දැම්ම ගත්තොත් හොඳා කියල හිතෙනව,
    පොඩි ඉඩම් කෑල්ලකවත් ඉන්වෙස්ට් කරන්න
    mekatath kelewwoth deyyangema pihitai
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    1626938287711.png

    You are getting a loan and you have to repay it. Are you guys planning not to repay? :shocked::D