ඇයි උබේ වයිෆ් තරම් කෑල්ලක් කිරියේ එකෙක්ට නෑසයිකෝ කුඩු කාරයෝ ඉන්නවා @AnuradhaRa

ඇයි උබේ වයිෆ් තරම් කෑල්ලක් කිරියේ එකෙක්ට නෑසයිකෝ කුඩු කාරයෝ ඉන්නවා @AnuradhaRa







මේ කාලේ නම් ආයේ එන්නේ නෑ ..![]()
,මේකනේ බන් සින් එක මේකේ බැදපු එවුන් හිටියට කිසි එකෙක් තමන්ගේ වයිෆ් ගැන ආදර වචනයක් කියන්නේ නැ මන් හිතන්නේ උන් බැදපු ගැනු ගැන දුක් වෙනවාඇයි උබේ වයිෆ් තරම් කෑල්ලක් කිරියේ එකෙක්ට නෑ![]()
ඉස්සර කාලයක් මම ද්වසම හිටියේ සංවාද මණ්ඩපේ...
මටත් ඕකම හිතුනා. ඒක එක පොයින්ට් එකක් තමයිfake id seen eka tama, so people express more openly![]()
එහෙනම් මටත් ඉස්සරහට එහෙම වෙයි. ඒත් ඇක්ටිව් යූසර්ස්ලා ගාන එක්ක බලද්දී මාර රීච් එකක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්දමම අහල තියෙන සමහර ප්රශ්න වලට උත්තර හම්බෙලා නැති අවස්තා තියනවා
ෆ්රී වෙලාවක බලන්න ඕනිissara kiriya tharam dan nam ne....ubata meke vadak ganna ona nam parana thread balapan
http://elakiri.com/threads/ප්රකාශිත-ඒකපාර්ශවික-ආදරය.1996350/ai uba mokakda damme
@scurvy uttarayak hamba une nathnam meyata msg ekak dala balanna.godak udav karanava forum eke ayata
එහෙනම් මටත් ඉස්සරහට එහෙම වෙයි. ඒත් ඇක්ටිව් යූසර්ස්ලා ගාන එක්ක බලද්දී මාර රීච් එකක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද
------ Post added on Jul 21, 2021 at 3:22 PM
Ko dapan e thread ekaකිරියේ පරන ත්රේඩ් ටික අව්ස්සලා බලන්න. .
හැම දෙයක් ගැනම දැනුම කිරියේ තියෙනවා. .
උදාහරනෙකට කිව්වොත් හැච්බැක්, සෙඩාන් කියනේ මොනවද කියලා වත් නොදැන හිටපු වාහන වල නම් පවා නොදැන හිටපු මම වාහන ආයනය කරන තැන දක්වා, ආනයනය කරලා රෙජිස්ටර් කරන තැන දක්වා ඉගෙනගත්තේ කිරියෙන්. .
ඔය එකක් විතරයි තව ඕනතරන් දේවල් තියෙනවා. .
2012 බුකියත් හොඳයි සොන්නලුන්ට ඉන්ටනෙට් ඇන්ඩ් මොබයිල් හම්බුන හින්දා ඒක ඉවරයි..වේලාවට සොන්නලු කිරිය වගේ එකක් ගැන දන්නේ නැත්තේ..
මේකේ ඉන්නේ වෙනම ඉන්ටලෙක්ට් සෙට් එකක්..

මේක දැක්කගමන් මතක් උනේ තලගලගේ ජංගි ගලවන්න හදන ඉන්ද්රජිත්මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි.