එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මං නම් එළකිරියෙන් දැන ගත්තේ Solo Rider මහත්තයා කියන්නේ ජීවමානව ඉන්න වෙස්සන්තර රජ කෙනෙක් කියලා. පහුගිය ටිකේ කිරියේ අයට කොච්චර නම් උදව් උපකාර කළාද? සල්ලි දුන්නා,ගෙවල් දුන්නා,තව වකුගඩුවකුත් දුන්නනේ. :love2::love::love::love::love::love:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඇයි උබේ වයිෆ් තරම් කෑල්ලක් ⁣කිරියේ එකෙක්ට නෑ:lol:
    මේකනේ බන් සින් එක මේකේ බැදපු එවුන් හිටියට කිසි එකෙක් තමන්ගේ වයිෆ් ගැන ආදර වචනයක් කියන්නේ නැ මන් හිතන්නේ උන් බැදපු ගැනු ගැන දුක් වෙනවා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    fake id seen eka tama, so people express more openly :P
    මටත් ඕකම හිතුනා. ඒක එක පොයින්ට් එකක් තමයි

    මම අහල තියෙන සමහර ප්‍රශ්න වලට උත්තර හම්බෙලා නැති අවස්තා තියනවා
    එහෙනම් මටත් ඉස්සරහට එහෙම වෙයි. ඒත් ඇක්ටිව් යූසර්ස්ලා ගාන එක්ක බලද්දී මාර රීච් එකක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද
    ------ Post added on Jul 21, 2021 at 3:22 PM

    issara kiriya tharam dan nam ne....ubata meke vadak ganna ona nam parana thread balapan
    ෆ්‍රී වෙලාවක බලන්න ඕනි
    ------ Post added on Jul 21, 2021 at 3:26 PM

    ai uba mokakda damme
    http://elakiri.com/threads/ප්‍රකාශිත-ඒකපාර්ශවික-ආදරය.1996350/
    ------ Post added on Jul 21, 2021 at 3:40 PM
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113


    එහෙනම් මටත් ඉස්සරහට එහෙම වෙයි. ඒත් ඇක්ටිව් යූසර්ස්ලා ගාන එක්ක බලද්දී මාර රීච් එකක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද
    ------ Post added on Jul 21, 2021 at 3:22 PM

    @scurvy uttarayak hamba une nathnam meyata msg ekak dala balanna.godak udav karanava forum eke ayata
     
    • Love
    Reactions: Tramadol

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කිරියේ පරන ත්‍රේඩ් ටික අව්ස්සලා බලන්න. .
    හැම දෙයක් ගැනම දැනුම කිරියේ තියෙනවා. .
    උදාහරනෙකට කිව්වොත් හැච්බැක්, සෙඩාන් කියනේ මොනවද කියලා වත් නොදැන හිටපු වාහන වල නම් පවා නොදැන හිටපු මම වාහන ආයනය කරන තැන දක්වා, ආනයනය කරලා රෙජිස්ටර් කරන තැන දක්වා ඉගෙනගත්තේ කිරියෙන්. .
    ඔය එකක් විතරයි තව ඕනතරන් දේවල් තියෙනවා. .
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Elakiriya නම් ආගමක් ❤❤ හිත හොද උන් ගොඩක් ඉන්න තැනක් 👍👍 නොදන්න කොච්චර දේවල් ඉගෙන ගෙන ඇත්ද මේකෙන් කොච්චර නම් කපටින්ට අහු නොවී බේරිලා ඇත්ද මේක හින්ද .අදටත් මොකක් හරි search කරනකොට ගූගල් එකේ අගට elakiri කියල ගහනව මුලින්ම මේකෙ thread තියනවද බලල තමා නැතිනම් තමයි ගූගල් එකේ බලන්නෙ 😀😀
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    කිරියේ පරන ත්‍රේඩ් ටික අව්ස්සලා බලන්න. .
    හැම දෙයක් ගැනම දැනුම කිරියේ තියෙනවා. .
    උදාහරනෙකට කිව්වොත් හැච්බැක්, සෙඩාන් කියනේ මොනවද කියලා වත් නොදැන හිටපු වාහන වල නම් පවා නොදැන හිටපු මම වාහන ආයනය කරන තැන දක්වා, ආනයනය කරලා රෙජිස්ටර් කරන තැන දක්වා ඉගෙනගත්තේ කිරියෙන්. .
    ඔය එකක් විතරයි තව ඕනතරන් දේවල් තියෙනවා. .
    Ko dapan e thread eka

    Issarahata hema gobbayama mekata ringala meka FB vagee kaala daida dannne nahe...
    ------ Post added on Jul 22, 2021 at 9:31 AM
     
    • Like
    • Sad
    Reactions: B.Chat and Tramadol

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    2012 බුකියත් හොඳයි සොන්නලුන්ට ඉන්ටනෙට් ඇන්ඩ් මොබයිල් හම්බුන හින්දා ඒක ඉවරයි..වේලාවට සොන්නලු කිරිය වගේ එකක් ගැන දන්නේ නැත්තේ..

    මේකේ ඉන්නේ වෙනම ඉන්ටලෙක්ට් සෙට් එකක්..
    :yes:
     
    • Like
    Reactions: B.Chat