loop 5 vs 25
oya O notation wala loop walai if anan manan walai complexity eka gahala igannuwa ewanam mathaka na kee gunayakda kiyanna hariyatama
Ado math owa deep study kara giya awurudde MSc ekata aptitude test ekata mawa select wei kiyala hithala.
සිරා උනාට ගොන් dialතමන්ව market කරගන්න දැනගන්න ඕනේ ... අනිත් උන්ටත් කෙල වෙන්ව ඔහොම ගිහාම ..company වලින් බලන්නේ පුළුවන්තරන් අඩුවට ගන්න මිසක් වැඩියෙන් දීල ගන්න නෙමේනේ
ඕව මචන් ඉතින් බයිල තමයි profit එකට වැඩ කරන ඕනම මාකට් එකක. තනියම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අඩුම ගානෙ බැජ් පිටින් වත් agree වෙලා කවුරුත් ඒකට පිටින් නොයා ඉන්න ඕන.
------ Post added on Jul 22, 2021 at 7:55 AM

