අනාත programmers ලා.

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ

    • එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
    • තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
    • තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ

    එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.

    අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.

    මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *

    මේ pattern එක
    Joke එකට නෙමේ සිරාවට අහන්නේ...

    ඔය හැමතිස්සෙම CV හරියට දාන්නෙ නැති උන්, 1st class තිබිලා star patterns ගහන්න බැරි උන් apply කරන company එක මොකක්ද ? අපිත් පොඩ්ඩක් apply කරලා බලන්න හින්දා
     
    • Like
    Reactions: gnilukshi

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    Java:
    public class Pattern {
    
        private static Integer length = 5;
        private static Integer depth = 10;
    
        public static void main(String[] args) {
    
            while (depth > 0) {
                System.out.print("* ");
                length--;
                if (length == 0) {
                    System.out.println();
                    length = 5;
                    depth--;
                }
            }
        }
    }
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Joke එකට නෙමේ සිරාවට අහන්නේ...

    ඔය හැමතිස්සෙම CV හරියට දාන්නෙ නැති උන්, 1st class තිබිලා star patterns ගහන්න බැරි උන් apply කරන company එක මොකක්ද ? අපිත් පොඩ්ඩක් apply කරලා බලන්න හින්දා
    monawa unath sira company ekak wenna one. :ROFLMAO:
     
    • Haha
    Reactions: sp3co and gnilukshi

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    interview යනකොට For loop එකක්වත් බලාගෙන යන්නෙ නැත්තන් තේරුමක් නෑනේ බන්. මේවට දවස් ගනන් දෙන්න ඕන කියනවා නම් විහිලුවක් මම නම් කියන්නේ. නමට CS කරලා කියලා තේරෙනවා එතකොට.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    oka fortran walin liyala pennannada?

    interview යනකොට For loop එකක්වත් බලාගෙන යන්නෙ නැත්තන් තේරුමක් නෑනේ බන්. මේවට දවස් ගනන් දෙන්න ඕන කියනවා නම් විහිලුවක් මම නම් කියන්නේ. නමට CS කරලා කියලා තේරෙනවා එතකොට.
    can u write a 3d array and put here
    ------ Post added on Jul 22, 2021 at 1:05 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Ruby:
    puts ((Array.new(5,42) << 10) * 5).pack('c30')

    tawa widihakin loops nathuwa, also try kale "*" use nokara karanna
     
    LakshanDev

    Junior member
  • Jun 27, 2021
    46
    80
    18
    Nugegoda
    ටිකක් බර සාර විදිහට ගැහුවා :ROFLMAO::ROFLMAO:

    int no = 5;

    while (no >= 1){
    for (int i = 1; i <= 5; i++){
    System.out.print("* ");
    }
    System.out.println("");
    no--;
    }

    output eka ->

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    උඹලා මේ language එක දන්නවද? අලුතින් එන හැකර්ල ගොඩක් පාවිච්චි කරන්නෙ මේක :rolleyes:

    &bigstar;&bigstar;&bigstar;&bigstar;&bigstar;<br>
    &bigstar;&bigstar;&bigstar;&bigstar;&bigstar;<br>
    &bigstar;&bigstar;&bigstar;&bigstar;&bigstar;<br>
    &bigstar;&bigstar;&bigstar;&bigstar;&bigstar;<br>
    &bigstar;&bigstar;&bigstar;&bigstar;&bigstar;
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    Java:
    public class Pattern {
    
        private static Integer length = 5;
        private static Integer depth = 10;
    
        public static void main(String[] args) {
    
            while (depth > 0) {
                System.out.print("* ");
                length--;
                if (length == 0) {
                    System.out.println();
                    length = 5;
                    depth--;
                }
            }
        }
    }
    mewwagen SE la manianna puluvnda bam... ?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,039
    9,841
    113
    මෙහෙමයි සමහර උන් ඉන්නවා මතකෙන් දේවල් කර්නන බැරි . හැමෝම රස්සාව කියල ඔය දේවල් ඔලුවේ ගබඩා කරන් ඉන් නෑනේ . අනික ඕක මතකේ තියාගෙන ජීවිතේට වැදගත් වෙන්නේ රස්සාවට විතරයි . ඔය වගේ ටාස්ක් එකක් දෙනවට වඩා ටිකක් ප්‍රොජෙක්ට් බේස් දෙයක් දීල ඇප්ලිකන්ට් අප්රෝච් කරන හැටි බලන්න ඕනේ රික්වාමන්ට් එක ෆුල් ෆිල් කරන්න . ලංකාවේ මේ ගිරව දැමිල්ල හොද කැම්පස් ගිහින් A3 දාන අයට මොකද කටපාඩම් කරලා මතකේ තියන් ලියන්න පුලුවන් නිසා බහුතරය කරන්නේ එක්කෝ ලියාගෙන නැත්තම් රිෆ කරලා . මාත් අයිටී කරේ ලංකාවේ මේ කුනුහරප වැඩේ කරනවා . පිටරට ඉන්ටවීව් එක්කදිවත් මෙගෙන් මේ වගේ දේවල් අහන් නෑ කෙලින්ම සෙනාරියෝ ප්‍රොබ්ලම් ඇප්‍රෝචින් අහන්නේ අහල සතියක වර්ක් ටාස්ක් දෙනවා කැමති ටූල් එක්කි කැමති විදියට කරන්න කියලා සහ වර්ක් ඩෙස්ක්‍රිප්ශන් එකක් දෙන්න කියනවා කොඩ් ඇප්‍රොච් එක කරේ කෝමද ඇයි ෆන්ක්ශන් දැම්මේ අහල . ලංකාවේ තියෙන්නේ සිනියර් බුවාල පොඩි උන්ට වැඩ පෙන්නන සීන් එකක්
    උබ Interview කරන විදිය තමයි හරිම Method එක. මටත් හුගක් වෙලාවට ගිරවා දානව වගේ ඔලුවේ තියාගන්නේ නෑ. ඒත් වැඩේ එක Time Frame ඇතුලදී ගානට ඉවර කරනවා.

    "ලංකාවේ තියෙන්නේ සිනියර් බුවාල පොඩි උන්ට වැඩ පෙන්නන සීන් එකක්" -

    මේක නම් සිරාම කතාව. ලංකාවේ හුගක් එවුන් Interview කරන්නේ උන්ගේ පඩ ෂෝ එක පෙන්නගන්න Senior Software Engineer කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,528
    113
    සේදවත්ත
    pissuda ban ubata?

    redda thamai. me balapan. top silicon valley job interview nam me widiyata thama ahanne..

    පලයන් සිලිකන් වැලී උබ . සිලිකන් වැලී තියේන්නේ සුපිරිම බුලට් වලට මිසක් අනාත ප්‍රෝගෑමස්ලට නෙමෙයි තේරුම් ගනින් බන් . කමක් නෑ උබල වගේ උන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා උබලව නැති කරන්න බෑ හිටිය කියලා අපිට පාඩුවකුත් නෑ ඔන්නම් ඉන්ටවීව් එකක් ෆේල් වෙයි ඒත් ජොබක් කොහෙන් හරි වැඩ බලලා දෙයි
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මෙහෙමයි සමහර උන් ඉන්නවා මතකෙන් දේවල් කර්නන බැරි . හැමෝම රස්සාව කියල ඔය දේවල් ඔලුවේ ගබඩා කරන් ඉන් නෑනේ . අනික ඕක මතකේ තියාගෙන ජීවිතේට වැදගත් වෙන්නේ රස්සාවට විතරයි . ඔය වගේ ටාස්ක් එකක් දෙනවට වඩා ටිකක් ප්‍රොජෙක්ට් බේස් දෙයක් දීල ඇප්ලිකන්ට් අප්රෝච් කරන හැටි බලන්න ඕනේ රික්වාමන්ට් එක ෆුල් ෆිල් කරන්න . ලංකාවේ මේ ගිරව දැමිල්ල හොද කැම්පස් ගිහින් A3 දාන අයට මොකද කටපාඩම් කරලා මතකේ තියන් ලියන්න පුලුවන් නිසා බහුතරය කරන්නේ එක්කෝ ලියාගෙන නැත්තම් රිෆ කරලා . මාත් අයිටී කරේ ලංකාවේ මේ කුනුහරප වැඩේ කරනවා . පිටරට ඉන්ටවීව් එක්කදිවත් මෙගෙන් මේ වගේ දේවල් අහන් නෑ කෙලින්ම සෙනාරියෝ ප්‍රොබ්ලම් ඇප්‍රෝචින් අහන්නේ අහල සතියක වර්ක් ටාස්ක් දෙනවා කැමති ටූල් එක්කි කැමති විදියට කරන්න කියලා සහ වර්ක් ඩෙස්ක්‍රිප්ශන් එකක් දෙන්න කියනවා කොඩ් ඇප්‍රොච් එක කරේ කෝමද ඇයි ෆන්ක්ශන් දැම්මේ අහල . ලංකාවේ තියෙන්නේ සිනියර් බුවාල පොඩි උන්ට වැඩ පෙන්නන සීන් එකක්
    Sira kathawa. Den source code eka kiyanne henama valuable deyak newei. Ona project ekak github eke thiyenawa. Eth eka hariyatama thamange wedeta ganna eka thama skill eka, licensing ehema kiyawala balala.
    Top level companies thawa karanawa intervewer ekkama code eka liyanna. Un syntax balanne nehe, problem eka solve karana approach eka thama balanne. Interviewer gen ahanna puluwan terenne nethnam, un kiyala denawa, ube approach eke awula. Oka yanne nikan discussion ekak wage.
     
    • Like
    Reactions: Master malli

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,528
    113
    සේදවත්ත
    oya kiyala thiyena eka nam kata padan karanna ona ekak nemene. oya wage ekak design karaganna bari nam mokakda ban athi wade
    වැඩක් නෑ බන් උබ හරි . දැන් ගිහින් මතකෙන් ගහල උබ ඉන්ටවීව් ගොඩදාගනින් බන්. උබල පැය 24ම IT කෑවට සමහර උන් එම නෑ බන් උන් IT කරන්නේ රිෆර් කරලා . එක එකාගේ මතක ශක්තිය , ප්‍රොබ්ලම් ඇප්‍රොච් වෙනස් .
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,541
    113
    වැඩක් නෑ බන් උබ හරි . දැන් ගිහින් මතකෙන් ගහල උබ ඉන්ටවීව් ගොඩදාගනින් බන්. උබල පැය 24ම IT කෑවට සමහර උන් එම නෑ බන් උන් IT කරන්නේ රිෆර් කරලා . එක එකාගේ මතක ශක්තිය , ප්‍රොබ්ලම් ඇප්‍රොච් වෙනස් .
    උබට මේ වගේ problem එකකට වෙන එකෙක්ගේ help ඕනේ කියන්නේ උබ select උනොත් team එකේ අනික් උන්ට හෙන වදේ. පොඩි පොඩි දේවල් අනික් උන්ගෙන් අහන්න පටන් ගන්නවා.

    ඊට පස්සේ උන්ට වෙන වැඩක් කරන්න නෑ. ඒ වගේ උන් team එකේ ඉඳලා තියෙනවා. පාඩම් ඉගෙන ගෙන තියෙනවා.

    මං කියන්නේ ප්‍රශ්නයක් ආවම අහන එක නෙමෙයි. Obvious දේවල් අහන ඒක.

    මේ problem එක bit වල first exam වලට එන ජාතිය. ASE එකෙක්ට මේක කරන්න බෑ කියන්නේ ඉතින් තේරුමක් නෑ.

    මං දන්නේ නෑ උබ IT da නැද්ද කියලා. Software වල මේ problem එක. වඩු වැඩ වල හරියට ඇණයක් ගහනවා වගේ. ඇණයක් ගහන්න බැරි එකෙක්ට බාස් ජොබ් එකක් දෙන්න මොංගල් නෑ කාටවත්.

    උබ කිව්වා හරි. ඒක එකාගේ thinking, memory වෙනස්. Interviews තියෙන්නේ thinking memory හොඳ උන්ව තෝරන්න තමයි. නැත්නම් එන පළවෙනි උන්වට ජොබ් එක දෙන්න ඕනේ. හැමෝම එක වගේ නෑ කියලා.
     
    • Like
    Reactions: MihiCherub

    එකනේ හොද උන් අරන් වැඩ ගන්න එක හොදා මරව මරව . අනික් උන්ට පුලුවන් සාමාන්‍ය එක්කට ගිහින් ආතල් එකේ තමන් රිෆර් කරගෙන වැඩ කරන්න . ඔය ලූප් ඔලුවේ තියාගෙන ජීවිතේ ගෙවන්න පිස්සු නෑ ඊට වඩා දේවල් වැදගත් දෙවල් ඔලුවේ තියාගන්න ඕනේ. මට ඕම අය හම්බෙලා තියනවා ෆේල් කරලත් තියනවා ආපහු ඒ කොම්පැනියටම ගිහින් තියනවා ගියාම තේරෙනවා බුවා මොකෙක්ද කියලා එතන 🤭. ඉතින් ඒම අයට පාඩුවේ රගපාගෙන ඉන්න දෙනවා එයාල බත් වෙනුවට කන්නෙත් IT මගේ වචන වලින් නම් වේස ජීවිත
     
    • Like
    Reactions: Master malli