pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මචංලා මගේ dialog tv connection almost now 9 years මගේ package ඒක 950 මට

    ViU Hub 2.0​

    ඒකකට මරු වෙන වානම් අලුතෙන් ගානක් ගෙවන්න වෙන වාද

    monthly charges වල වෙනසක් වෙනවාද
    පරන Dcoder ඒකේ ඉදන් SAT disk දක්වා පරන cable ඒකට connect කරන්න පුලුවන්ද
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Oya club vision member kenek da? ehenam free of charge.

    monthly charges වල වෙනසක් වෙනවාද - na.
    පරන Dcoder ඒකේ ඉදන් SAT disk දක්වා පරන cable ඒකට connect කරන්න පුලුවන්ද - ow
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    Oya club vision member kenek da? ehenam free of charge.

    monthly charges වල වෙනසක් වෙනවාද - na.
    පරන Dcoder ඒකේ ඉදන් SAT disk දක්වා පරන cable ඒකට connect කරන්න පුලුවන්ද - ow
    Thanks
    මගේ නමට නමේ connection ඒක තියෙන්නේ
    Oya club vision member කොහොමද බලා ගන්නේ
     
    • Like
    Reactions: Stimulus mind

    silva_dump

    Active member
  • Jun 4, 2015
    353
    230
    43
    Type VIUHUB space your dialog tv number and send the message to 679, they will tell you is it free or how much it would cost you
     
    • Like
    Reactions: pjgprabath

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    Thanks
    මගේ නමට නමේ connection ඒක තියෙන්නේ
    Oya club vision member කොහොමද බලා ගන්නේ

    කාගේ නමටද පිග් ප්‍රභාත් ඕක තියෙන්නේ
     
    • Like
    Reactions: pjgprabath

    silva_dump

    Active member
  • Jun 4, 2015
    353
    230
    43
    Thanks
    මගේ නමට නමේ connection ඒක තියෙන්නේ
    Oya club vision member කොහොමද බලා ගන්නේ

    කාගේ නමටද පිග් ප්‍රභාත් ඕක තියෙන්නේ
    call karala ahapan
    nathan my dialog app eke tiyenawa clubvision kiyala
    kohomath uba Rs.2000k, 3000k monthly gewanwa nam at least red membership ekak hari tiyenawa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    මම Dialog එකෙන් ගත්ත Postpaid TV connection ekak හැබැයි Tv බලන්න වෙලාවක් නැති නිසා මම උන්ට කතා කරලා ඉල්ලුව Mage connection eka Prepaid කරලා දෙන්න කියල මාසෙට දාන්න ඕනේ රු399 එකට ඕනේ දවසට දාල බලනවා නැත්තම් නිකන් ඉන්නවා

    Postpaid ඉතින් බැලුවත් නැතත් බිල ගෙවන්න එපයි...

    උන් ට කතා කරාම කියනවා එහෙම කරන්න බැහැ අලුතින් කනෙක්ෂන් එකක් ගන්න කියල

    මම කරේ සම්පුර්ණ බිල් එක සේටල් කියල උන්ගේ කස්ටමර් කෙයාර් එකට ඊමේල් එකක් ගැහුවා Connection eka Permanently Disconnect කරන්න කියල..

    එහෙම කරලා මාසයක් ගියේ නෑ මෙන්න මට නිකන්ම පෙර ගෙවුම් පැකේජ් එකක් දෙන්න අහනව කෝල් කරලා...රු399.
     
    • Haha
    Reactions: BillionaireBoys

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මම Dialog එකෙන් ගත්ත Postpaid TV connection ekak හැබැයි Tv බලන්න වෙලාවක් නැති නිසා මම උන්ට කතා කරලා ඉල්ලුව Mage connection eka Prepaid කරලා දෙන්න කියල මාසෙට දාන්න ඕනේ රු399 එකට ඕනේ දවසට දාල බලනවා නැත්තම් නිකන් ඉන්නවා

    Postpaid ඉතින් බැලුවත් නැතත් බිල ගෙවන්න එපයි...

    උන් ට කතා කරාම කියනවා එහෙම කරන්න බැහැ අලුතින් කනෙක්ෂන් එකක් ගන්න කියල

    මම කරේ සම්පුර්ණ බිල් එක සේටල් කියල උන්ගේ කස්ටමර් කෙයාර් එකට ඊමේල් එකක් ගැහුවා Connection eka Permanently Disconnect කරන්න කියල..

    එහෙම කරලා මාසයක් ගියේ නෑ මෙන්න මට නිකන්ම පෙර ගෙවුම් පැකේජ් එකක් දෙන්න අහනව කෝල් කරලා...රු399.
    Hora hetta connection fee ekenuth hamba karanna hadanne, ubata tibbe epa kiyanna
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මචංලා මගේ dialog tv connection almost now 9 years මගේ package ඒක 950 මට

    ViU Hub 2.0​

    ඒකකට මරු වෙන වානම් අලුතෙන් ගානක් ගෙවන්න වෙන වාද

    monthly charges වල වෙනසක් වෙනවාද
    පරන Dcoder ඒකේ ඉදන් SAT disk දක්වා පරන cable ඒකට connect කරන්න පුලුවන්ද
    ඕකටත් කනෙක්ශන් එක දෙන්නෙ ඩිශ් එකෙන්ද රව්ටර් එකෙන්ද