මචංලා මගේ dialog tv connection almost now 9 years මගේ package ඒක 950 මට
monthly charges වල වෙනසක් වෙනවාද
පරන Dcoder ඒකේ ඉදන් SAT disk දක්වා පරන cable ඒකට connect කරන්න පුලුවන්ද
ViU Hub 2.0
ඒකකට මරු වෙන වානම් අලුතෙන් ගානක් ගෙවන්න වෙන වාදmonthly charges වල වෙනසක් වෙනවාද
පරන Dcoder ඒකේ ඉදන් SAT disk දක්වා පරන cable ඒකට connect කරන්න පුලුවන්ද