Na. amazon candidate link ekak ewwa. eetapasse log wela karanna thibba oya test eka online.phone interview eka neda? onsite eka karanwa about 6 interviews issara nam. phone interview eke apith oya wage format ekak use karanne.
Na. amazon candidate link ekak ewwa. eetapasse log wela karanna thibba oya test eka online.phone interview eka neda? onsite eka karanwa about 6 interviews issara nam. phone interview eke apith oya wage format ekak use karanne.
aha. yeah. oken passe mathaka widiyata phone interview eka enne.Na. amazon candidate link ekak ewwa. eetapasse log wela karanna thibba oya test eka online.
okata mathaka thiyaganna oneda. molen hithala karana ewane. hariyata maths kata padam karaganna kiyanawa wageඑකනේ හොද උන් අරන් වැඩ ගන්න එක හොදා මරව මරව . අනික් උන්ට පුලුවන් සාමාන්‍ය එක්කට ගිහින් ආතල් එකේ තමන් රිෆර් කරගෙන වැඩ කරන්න . ඔය ලූප් ඔලුවේ තියාගෙන ජීවිතේ ගෙවන්න පිස්සු නෑ ඊට වඩා දේවල් වැදගත් දෙවල් ඔලුවේ තියාගන්න ඕනේ. මට ඕම අය හම්බෙලා තියනවා ෆේල් කරලත් තියනවා ආපහු ඒ කොම්පැනියටම ගිහින් තියනවා ගියාම තේරෙනවා බුවා මොකෙක්ද කියලා එතන. ඉතින් ඒම අයට පාඩුවේ රගපාගෙන ඉන්න දෙනවා එයාල බත් වෙනුවට කන්නෙත් IT මගේ වචන වලින් නම් වේස ජීවිත
Ottu damuchallenge karala online coding test ekak karamuda kattiya mokada kiyanne?
Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ
- එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
- තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
- තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
- තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ
එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.
අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.
මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.
* * * * *
* * * * *
* * * * *
* * * * *
* * * * *
මේ pattern එක
Degree කරපු එවුන් programming වලට කරන්නෙ නෑ. උන් එන්නෙ management වලට උඹල වගේ එවුන් manage කරන්න. Programming වලට interview කරන්න ඕනෙ Professional Certificate තියෙන අය විතරය..
උඹල මහ මීහරක්
ඇත්තද අයියේ?Degree කරපු එවුන් programming වලට කරන්නෙ නෑ. උන් එන්නෙ management වලට උඹල වගේ එවුන් manage කරන්න. Programming වලට interview කරන්න ඕනෙ Professional Certificate තියෙන අය විතරය..
උඹල මහ මීහරක්

Degree කරපු එවුන් programming වලට කරන්නෙ නෑ. උන් එන්නෙ management වලට උඹල වගේ එවුන් manage කරන්න. Programming වලට interview කරන්න ඕනෙ Professional Certificate තියෙන අය විතරය..
උඹල මහ මීහරක්
සිරාවට බන්, මට ඉන්ටන් ඉන්එටර්විව් එක පැය 1.30 ක් , කොඩ් විතරයි. 2 රවුන්ඩ් එකත් පැය 1 වගේ කොඩ් ඔන්ලි.මම first ජොබ් එකට ගියේ මීට වඩා ප්‍රශ්න වලට උත්තර ලියලා. කොළවල කෝඩ් ලිව්වේ
, එවා දෙන්නේ සී/සී++ පින්ට් ලුප් පුරුදු වෙන්න.yeah. for amazon i was interviewed for 6hrs back to back on the same day(and i failed on 5th one, designing a dictonary for the mobile keyboard).සිරාවට බන්, මට ඉන්ටන් ඉන්එටර්විව් එක පැය 1.30 ක් , කොඩ් විතරයි. 2 රවුන්ඩ් එකත් පැය 1 වගේ කොඩ් ඔන්ලි.
මටනම් ඔම තරු රටා දුන්නේ නෑ, එවා දෙන්නේ සී/සී++ පින්ට් ලුප් පුරුදු වෙන්න.
සතියකින් විතර ගෙදර ගිහින් කරගෙන එන්න කියලා මුකුත් දුන්නැද්ද??yeah. for amazon i was interviewed for 6hrs back to back on the same day(and i failed on 5th one, designing a dictonary for the mobile keyboard).
for the current one, they did 3 back to back 1hr interviews. coding, design and fit. that was after a at home test and a telephone interview. mun me podi algo ekak ahuwa kiyala marenna hadanawa

lolසතියකින් විතර ගෙදර ගිහින් කරගෙන එන්න කියලා මුකුත් දුන්නැද්ද??![]()
you mean assignmentsසතියකින් විතර ගෙදර ගිහින් කරගෙන එන්න කියලා මුකුත් දුන්නැද්ද??

5 x 5 star එක live කරන්න දීලා.සතියකින් විතර ගෙදර ගිහින් කරගෙන එන්න කියලා මුකුත් දුන්නැද්ද??![]()
තරු print කරන්නyou mean assignments![]()
Intern යන්න interview එකකට ගිහිල්ලා පැය භාගේ IQ paper එකයි, පැය භාගේ system design එකයි, පැයේ භාගේ data structures & algorithms එකයි කරලා තව පැයක Interview එකකුයි සෙට් උනා. Head first Java පොතේ මුල ඉදන් අගටම තියන topic ඇහුව. දන්නේ නෑ කියද්දිත් ඌ තව ඉස්සරහට ගිහිල්ල තව අමාරු ඒවා අහනවාමේක නැගල යනව නෙහ්,
කමෙන්ට්ස් කියෙව්වම තේරුනෙ දැන් සමහරු ඉන්ටවිව් කරන විදිය වෙනස් වගේ සෑහෙන්න.
අපිට ඔහොම තිබුනෙ නෑ බන්
SE Diagrams, ER, DB Normalisation, coding ( CRUD ), IQ, Maths හැම ලබ්බම තිබුන
තරු හුකාරිස් තිබ්බෙ නෑ![]()
