අනාත programmers ලා.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    එකනේ හොද උන් අරන් වැඩ ගන්න එක හොදා මරව මරව . අනික් උන්ට පුලුවන් සාමාන්‍ය එක්කට ගිහින් ආතල් එකේ තමන් රිෆර් කරගෙන වැඩ කරන්න . ඔය ලූප් ඔලුවේ තියාගෙන ජීවිතේ ගෙවන්න පිස්සු නෑ ඊට වඩා දේවල් වැදගත් දෙවල් ඔලුවේ තියාගන්න ඕනේ. මට ඕම අය හම්බෙලා තියනවා ෆේල් කරලත් තියනවා ආපහු ඒ කොම්පැනියටම ගිහින් තියනවා ගියාම තේරෙනවා බුවා මොකෙක්ද කියලා එතන 🤭. ඉතින් ඒම අයට පාඩුවේ රගපාගෙන ඉන්න දෙනවා එයාල බත් වෙනුවට කන්නෙත් IT මගේ වචන වලින් නම් වේස ජීවිත
    okata mathaka thiyaganna oneda. molen hithala karana ewane. hariyata maths kata padam karaganna kiyanawa wage
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    tel the output
    #include <iostream>
    #include <array>

    using namespace std;

    int main(int argc, char const *argv[])
    {
    array<int, 10> arr1 = {1,2,3,4,5};
    array<int, 5> arr2 = {6,7,8,9,10};
    arr1.swap(arr2);
    for(int i=0;i<5;i++)
    cout<<arr1<<" ";
    cout<<endl;
    for(int i=0;i<5;i++)
    cout<<arr2<<" ";
    cout<<endl;
    return 0;
    }
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,044
    113
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ

    • එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
    • තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
    • තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ

    එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.

    අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.

    මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *

    මේ pattern එක

    Degree කරපු එවුන් programming වලට කරන්නෙ නෑ. උන් එන්නෙ management වලට උඹල වගේ එවුන් manage කරන්න. Programming වලට interview කරන්න ඕනෙ Professional Certificate තියෙන අය විතරය..

    උඹල මහ මීහරක්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Degree කරපු එවුන් programming වලට කරන්නෙ නෑ. උන් එන්නෙ management වලට උඹල වගේ එවුන් manage කරන්න. Programming වලට interview කරන්න ඕනෙ Professional Certificate තියෙන අය විතරය..

    උඹල මහ මීහරක්
    Excuse Me Reaction GIF by Mashable
     
    • Like
    Reactions: TNHM

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    Degree කරපු එවුන් programming වලට කරන්නෙ නෑ. උන් එන්නෙ management වලට උඹල වගේ එවුන් manage කරන්න. Programming වලට interview කරන්න ඕනෙ Professional Certificate තියෙන අය විතරය..

    උඹල මහ මීහරක්
    ඇත්තද අයියේ? :)
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,541
    113
    Degree කරපු එවුන් programming වලට කරන්නෙ නෑ. උන් එන්නෙ management වලට උඹල වගේ එවුන් manage කරන්න. Programming වලට interview කරන්න ඕනෙ Professional Certificate තියෙන අය විතරය..

    උඹල මහ මීහරක්

    Confused Reading GIF
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ඕක බෑ කියන්නේ ඉතින් නෙහ්. මොකෙන් හරි ලියන්න පුලුවන් වෙන්න ඕනනේ

    @TNHM ඒක නෙමේ උබල මොන පොසිෂන් එකට හා ටෙක්නොලොජි එකටද පොසිෂන් එක දැම්මේ?(Ex: SE, tech - Java)
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,127
    4,883
    113
    මම first ජොබ් එකට ගියේ මීට වඩා ප්‍රශ්න වලට උත්තර ලියලා. කොළවල කෝඩ් ලිව්වේ
    සිරාවට බන්, මට ඉන්ටන් ඉන්එටර්විව් එක පැය 1.30 ක් , කොඩ් විතරයි. 2 රවුන්ඩ් එකත් පැය 1 වගේ කොඩ් ඔන්ලි.
    මටනම් ඔම තරු රටා දුන්නේ නෑ :eek: , එවා දෙන්නේ සී/සී++ පින්ට් ලුප් පුරුදු වෙන්න.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සිරාවට බන්, මට ඉන්ටන් ඉන්එටර්විව් එක පැය 1.30 ක් , කොඩ් විතරයි. 2 රවුන්ඩ් එකත් පැය 1 වගේ කොඩ් ඔන්ලි.
    මටනම් ඔම තරු රටා දුන්නේ නෑ :eek: , එවා දෙන්නේ සී/සී++ පින්ට් ලුප් පුරුදු වෙන්න.
    yeah. for amazon i was interviewed for 6hrs back to back on the same day(and i failed on 5th one, designing a dictonary for the mobile keyboard).
    for the current one, they did 3 back to back 1hr interviews. coding, design and fit. that was after a at home test and a telephone interview. mun me podi algo ekak ahuwa kiyala marenna hadanawa
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    yeah. for amazon i was interviewed for 6hrs back to back on the same day(and i failed on 5th one, designing a dictonary for the mobile keyboard).
    for the current one, they did 3 back to back 1hr interviews. coding, design and fit. that was after a at home test and a telephone interview. mun me podi algo ekak ahuwa kiyala marenna hadanawa
    සතියකින් විතර ගෙදර ගිහින් කරගෙන එන්න කියලා මුකුත් දුන්නැද්ද?? :oo:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,541
    113
    සතියකින් විතර ගෙදර ගිහින් කරගෙන එන්න කියලා මුකුත් දුන්නැද්ද?? :oo:
    5 x 5 star එක live කරන්න දීලා.

    6 x 6 එකක් ගෙදර ගිහින් කරන්න කියලා. සතියක් වගේ දීලා පුළුවන් තරම් කරගෙන එන්න කියලා. ලුප් ඔලුවේ තියන් ඉන්නේ නැනේ බන් මිනිස්සු. programming කරාට for loop ගැන හිතන්න වෙලාවක් නැ. birth control loop ගැන හිතන්න එපැයි

    you mean assignments :D
    තරු print කරන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේක නැගල යනව නෙහ්,
    කමෙන්ට්ස් කියෙව්වම තේරුනෙ දැන් සමහරු ඉන්ටවිව් කරන විදිය වෙනස් වගේ සෑහෙන්න.
    අපිට ඔහොම තිබුනෙ නෑ බන් :(

    SE Diagrams, ER, DB Normalisation, coding ( CRUD ), IQ, Maths හැම ලබ්බම තිබුන

    තරු හුකාරිස් තිබ්බෙ නෑ :ROFLMAO:
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    මේක නැගල යනව නෙහ්,
    කමෙන්ට්ස් කියෙව්වම තේරුනෙ දැන් සමහරු ඉන්ටවිව් කරන විදිය වෙනස් වගේ සෑහෙන්න.
    අපිට ඔහොම තිබුනෙ නෑ බන් :(

    SE Diagrams, ER, DB Normalisation, coding ( CRUD ), IQ, Maths හැම ලබ්බම තිබුන

    තරු හුකාරිස් තිබ්බෙ නෑ :ROFLMAO:
    Intern යන්න interview එකකට ගිහිල්ලා පැය භාගේ IQ paper එකයි, පැය භාගේ system design එකයි, පැයේ භාගේ data structures & algorithms එකයි කරලා තව පැයක Interview එකකුයි සෙට් උනා. Head first Java පොතේ මුල ඉදන් අගටම තියන topic ඇහුව. දන්නේ නෑ කියද්දිත් ඌ තව ඉස්සරහට ගිහිල්ල තව අමාරු ඒවා අහනවා :rofl: