අනාත programmers ලා.

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,127
    4,883
    113
    මේක නැගල යනව නෙහ්,
    කමෙන්ට්ස් කියෙව්වම තේරුනෙ දැන් සමහරු ඉන්ටවිව් කරන විදිය වෙනස් වගේ සෑහෙන්න.
    අපිට ඔහොම තිබුනෙ නෑ බන් :(


    SE Diagrams, ER, DB Normalisation, coding ( CRUD ), IQ, Maths හැම ලබ්බම තිබුන

    තරු හුකාරිස් තිබ්බෙ නෑ :ROFLMAO:
    Apita tharu dunne, uni eke first day c++ waldi LOL :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේක ඇතුලෙ ගහ මරාගෙන වැඩක් නෑ. උඹල එක එක විදියට තරු ටික print කරන විදිය දාපල්ල. :lol:

    මේ තියෙන්නෙ mql4 වලින් තනි loop එකකින් ඔය තරු ටික print කරන විදිය :P


    C++:
    string stars;
       for(int i=0; i<25; i++) {
          string ln = StringSubstr((string)i,StringLen((string)i)-1,1);
          if((ln=="0" || ln=="5") && i!=0) stars+="\r\n";
          stars+="* ";
       }
       MessageBox(stars);


    තොපිට ඕක sql select statement එකකින් කොරල පෙන්නන්නද :lol:

    SQL:
    SELECT replace(printf('%.' || 5 || 'c', 's'),'s',replace(printf('%.' || 5 || 'c', 's'),'s','* ')|| char(10))
    ------ Post added on Jul 23, 2021 at 11:55 PM
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මේක නැගල යනව නෙහ්,
    කමෙන්ට්ස් කියෙව්වම තේරුනෙ දැන් සමහරු ඉන්ටවිව් කරන විදිය වෙනස් වගේ සෑහෙන්න.
    අපිට ඔහොම තිබුනෙ නෑ බන් :(


    SE Diagrams, ER, DB Normalisation, coding ( CRUD ), IQ, Maths හැම ලබ්බම තිබුන

    තරු හුකාරිස් තිබ්බෙ නෑ :ROFLMAO:
    aluth tharu rataa tikak dapallako rachana liyannathuwa mata code karanna
     
    • Haha
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ලඟදි degree එක ගත්ත එකා ඔහොම ඉන්ටවිව් වලට යනවා. අව්රුදු දෙක තුනකට කලින් ඕක කරපු එකා දැන් ඌව ඉන්ටවිව් කරලා පොර ටෝක් දෙනවා හරියට ඌ හාවඩ් CS කරලා ආව වගේ.

    හේතුව ලංකාවේ හැම එකක්ම කරන්න ගිහින් ඇනගත්ත එවුන් අන්තිමට ඇඟ බේරාගන්නේ it අස්සට රිංගල. හැමෝම මැට්ටෝ. කාලෙ වෙනස විතරයි. වෙන රටවල් වල නම් මිනිස්සු කරන ඒවා වල ලොකු variations තියෙනවා. it වලට යන්නේ සබ්ජට් එකට විශේෂ හැකියාවක් තියෙන එවුන්. ලංකාව වගේ තුන්වන ලෝකේ රටවල එවුන් ඕව කරලා කරන්නේ ලෝකේ බර අදින manforce එක හදන එක. උන් හිතන් ඉන්නේ උන් රොකට් යවනවා කියල හැබැයි.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ලඟදි degree එක ගත්ත එකා ඔහොම ඉන්ටවිව් වලට යනවා. අව්රුදු දෙක තුනකට කලින් ඕක කරපු එකා දැන් ඌව ඉන්ටවිව් කරලා පොර ටෝක් දෙනවා හරියට ඌ හාවඩ් CS කරලා ආව වගේ.

    හේතුව ලංකාවේ හැම එකක්ම කරන්න ගිහින් ඇනගත්ත එවුන් අන්තිමට ඇඟ බේරාගන්නේ it අස්සට රිංගල. හැමෝම මැට්ටෝ. කාලෙ වෙනස විතරයි. වෙන රටවල් වල නම් මිනිස්සු කරන ඒවා වල ලොකු variations තියෙනවා. it වලට යන්නේ සබ්ජට් එකට විශේෂ හැකියාවක් තියෙන එවුන්. ලංකාව වගේ තුන්වන ලෝකේ රටවල එවුන් ඕව කරලා කරන්නේ ලෝකේ බර අදින manforce එක හදන එක. උන් හිතන් ඉන්නේ උන් රොකට් යවනවා කියල හැබැයි.
    lol. ridennama dila eka :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: RandomGuy

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    yeah. for amazon i was interviewed for 6hrs back to back on the same day(and i failed on 5th one, designing a dictonary for the mobile keyboard).
    for the current one, they did 3 back to back 1hr interviews. coding, design and fit. that was after a at home test and a telephone interview. mun me podi algo ekak ahuwa kiyala marenna hadanawa
    wow I failed the first 🤣
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    wow I failed the first 🤣
    still getting into the F2F phase is a good achievement. experience ekata hodai. back in those days they did three, break for a snack, and decide if they gonna proceed with the next three. i went through that one. but 5th one fked me up. 6th one was finding all palindromes in a string. that one was also a kind of disaster, but guess that's the 5th one which killed me.
     
    • Like
    Reactions: EKGuest

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    Java:
    public class Pattern {
    
        public static final StringBuffer buffer = new StringBuffer();
        public static Integer height = 9;
        public static Integer width = 6;
    
        public static void main(String[] args) {
            for (int i = 0; i < width; i++) {
    
                if (i == width - 1) {
                    height--;
                    i = 0;
                    System.out.println(buffer.toString());
                    buffer.delete(0, buffer.length());
                }
                if (height == 1) {
                    return;
                }
                buffer.append("* ");
            }
        }
    }
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Java:
    public class Pattern {
    
        public static final StringBuffer buffer = new StringBuffer();
        public static Integer height = 9;
        public static Integer width = 6;
    
        public static void main(String[] args) {
            for (int i = 0; i < width; i++) {
    
                if (i == width - 1) {
                    height--;
                    i = 0;
                    System.out.println(buffer.toString());
                    buffer.delete(0, buffer.length());
                }
                if (height == 1) {
                    return;
                }
                buffer.append("* ");
            }
        }
    }
    Gahanna tgiyena amaruma widihata gahala 🤣
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    Gahanna tgiyena amaruma widihata gahala 🤣
    :ROFLMAO:

    Java:
    public class Pattern {
        private static String starLine = "";
    
        public static void main(String[] args) {
            for (int i = 0; i < 6; i++) {
                print(5);
            }
        }
    
        private static void print(int k) {
            if (k > 0) {
                starLine += "* ";
                print(k - 1);
            } else {
                System.out.println(starLine);
                starLine = "";
            }
        }
    }
    ------ Post added on Jul 27, 2021 at 11:57 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම SE කෙනෙක් නෙමේ ඒත් ප්‍රොබ්ලම් එක ඉස්සරහට ස්කේල් කරනවද නැද්ද අදාළ නෑ මන් ගාවට ආපු එකෙක් ස්ට්‍රින්ග් එක එහෙම්මම කී ඉන් කලොත් මට නම් ජොබ් එක දෙන්න හිතෙන්නෑ.

    එක්කො අඩුම තරමෙ ඌ එහෙම කරාට පස්සෙ කියන්න ඕනෙ ප්‍රශ්නෙ ට්‍රිවියල් නිසා මෙහෙම කලේ ලොකු කේස් එකක් නම් වෙන විදිහකට කරන්නෙ කියල. මොකෝ ඒ කෑල්ල එන්නෙ කොමන් සෙන්ස් වලින්. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වලින්.
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මේ වගේ හද්ද සරල ඇල්ගො එකක් ගහ ගන්න බැරි උන්ව ගන්නව නම් ඒ කම්පැනියෙ උන් මිනිස්සු වෙන්න බෑ!
    මේ වගේ හද්ද සරල එකක් අහපු එක ගැන ටිපර් වෙනව නම් ඒ ටිපර් වෙන උන්ටත් කෝඩින් බෑ. මේකට මහ ලොකුවට සින්ටැක්ස් ඕනෙ නෑ, සරලම විදිහට ගහන්න පුලුවන්, අනිත් එක අන්ත සරල, ළාමක ලොජික් එකක් තියෙන්නෙ.
    මේ වගේ එකක් කට පාඩම් කරල ගහන එකක් කියල කවුරු හරි හිතනව නම් උඹලත් ASE ලෙවල් එකටත් යටින් ඉන්නෙ.
    ඇටිටියුඩ් ඕනෙ තමයි, හැබැයි අවුරුදු 4ක් ඉගෙන ගෙන ඩිග්‍රියක් ගත්ත එකෙක්ගෙ ඇටිටියුඩ් විතරක් බලන්න මේක දහම් පාසලක ශිෂ්‍ය නායක කමක් නෙවෙයිනෙ.
     
    • Haha
    • Like
    Reactions: siri_ayya and TNHM

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.

    තනි ලූප් එකෙන් කරන්න ක්‍රම තියෙනවා හැබැයි ඒ කොහොම හැදුවත් Scalable Solution එකක Time Complexity එක වෙන්නේ O(n ^ 2).

    1 වෙනි ක්‍රමය:: වර්තමාන පේළියේ (row) සහ තීරයේ (column) අගය වේරියබල් දෙකක තියාගෙන අවසාන පේළියත් ප්‍රින්ට් වෙලා ඉවර වෙනකන් තනි ලූප් එකක් රන් කරන එක. හැම පේළියේම හැම තිරුවකටම තරුවක් ප්‍රින්ට් කරනවා. හැම පේළියේම අන්තිමට Line Break එකක් ප්‍රින්ට් කරලා පේලියේ අගය 1 කින් වැඩි කරලා තීරයේ අගය 0 කරනවා. Scalable Solution එකක් වෙන්න 5 කියන නියත අගය වෙනුවට size වේරියබල් එක පාවිච්චි කරනවා.

    C#:
    int size = 5;
    int row = 0, column = 0;
    while (row < size)
    {
        Console.Write('*');
        column++;
        if (column == size)
        {
            Console.WriteLine();
            row++;
            column = 0;
        }
    }


    2 වෙනි ක්‍රමය: මේ පැටර්න් එකේ පේළියක තියෙන තරු ගානයි තීරයක තියෙන තරු ගානයි සමානයි. ඒ කියන්නේ පේලියක/තීරුවක තරු ගාන size නම් පැටර්න් එකේ තියෙන මුලු තරු ගාන size * size වෙනවා. ඒක නිසා තනි ලූප් එකක් ඇතුලේ 1 සිට size * size දක්වා සෑම අගයකටම තරුවක් ප්‍රින්ට් කරනවා. කිසියම් අගයක් size වලින් ඉතුරු නැතුව බෙදෙනවානම් තරුවට අමතරව Line Break එකක් ප්‍රින්ට් කරනවා.

    C#:
    int size = 5;
    for (int i = 1; i <= size * size; i++)
    {
        Console.Write('*');
        if (i % size == 0)
            Console.WriteLine();
    }


    3 වෙනි ක්‍රමය: ලූප් නැතුව Recursive Function එකක් පාවිච්චි කරන එක. මෙතනදි කරන්නෙත් 2 වෙනි ක්‍රමයේදී කරන දේමයි. වෙනසකට තියෙන්නේ Looping වෙනුවට Recursion පාවිච්චි කරන එක. 5 x 5 පැටර්න් එක ප්‍රින්ට් කරන්න arguments වලට 1 සහ 5 දීලා කෝල් කරන්න තියෙන්නේ. PrintPattern(1, 5);

    C#:
    static void PrintPattern(int i, int size)
    {
        Console.Write('*');
        if (i % size == 0)
            Console.WriteLine();
        if (i < size * size)
            PrintPattern(i + 1, size);
    }

    හැබැයි ඔය මොන විදියට කලත් performance or readability improvement එකක් නැහැ. ඒක නිසා හොඳම දේ තමයි ඔයා බලාපොරොත්තු වෙච්ච ක්‍රමයට (using nested for loops) කරන එක.
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ASE and SE
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *


    මේ pattern එක
    public class Patern
    {
    public static void main(String[] args) {
    for (int i=0;i<5 ;i++ ) {
    for (int j=0;j<5 ;j++ ) {
    System.out.print("*");
    }
    System.out.println("");
    }
    }
    }