හෙල්ප්

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Windows 10 ආපු ලැප් ටොප් එකට වින්ඩොව්ස් 7 ගහන්න බැරිද. හැමෝම බෑ කියනව හේතුව මොකද්ද
     
    • Like
    Reactions: Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,434
    113
    Windows 10 ආපු ලැප් ටොප් එකට වින්ඩොව්ස් 7 ගහන්න බැරිද. හැමෝම බෑ කියනව හේතුව මොකද්ද
    A definitive answer cannot be given by anyone. If your notebook manufacturer has Windows 7 drivers for all the hardware then certainly you can. Also you can run Windows 7 on a virtual machine without touching Windows 10.
    Note that Windows 7 is no longer supported. If you are competent enough you can try to install Windows 7 from scratch. But make sure that you have imaged the original Windows 10, so that you have a way to go back if the WIndows 7 install doesn't work satisfactorily.
     
    • Like
    Reactions: Solo Rider

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන්

    මචන් ඇත්තටම කඩ්ඩ මදි මචන් මේක කියවන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචන් ඇත්තටම කඩ්ඩ මදි මචන් මේක කියවන්න

    දල වසයෙන්

    හරියටම කියන්න බෑ
    උබේ ලැප් model එකට win 7 drivers download කරගන්න තියනව නන් පුලුවන් වෙයි
    එ වගේම උබට පුලුවන් virtul machine එකක් install කරල ඒකට Win 7 දාන්න, එතකොට ඔරිජිනල් 10 වලට මුකුත් වෙන්නෙ නෑ

    කෝම උනත් දැන් win 7 support නෑ බන් microsoft එකෙන්

    උබ හරියටම වැඩේ කරන්න දන්නව නන් try එකක් දීපන්, ඊට කලින් win 10 බැකප් එකක් දාගනින්, එතකොට වැඩේ කෙල උනත් ආපහු තිබ්බ එක දාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: S_M_S and Mr Robot

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    දල වසයෙන්

    හරියටම කියන්න බෑ
    උබේ ලැප් model එකට win 7 drivers download කරගන්න තියනව නන් පුලුවන් වෙයි
    එ වගේම උබට පුලුවන් virtul machine එකක් install කරල ඒකට Win 7 දාන්න, එතකොට ඔරිජිනල් 10 වලට මුකුත් වෙන්නෙ නෑ

    කෝම උනත් දැන් win 7 support නෑ බන් microsoft එකෙන්

    උබ හරියටම වැඩේ කරන්න දන්නව නන් try එකක් දීපන්, ඊට කලින් win 10 බැකප් එකක් දාගනින්, එතකොට වැඩේ කෙල උනත් ආපහු තිබ්බ එක දාගන්න පුලුවන්.
    Back Up Ekak Dagane Khmaad