මචන් මෙන්න මේ වගේ Board අපරාධයක් වගේ හොයනකොට පාවිච්චි කරන්නේ ඇයි ?
මොකක්ද මේකේ විශේෂත්වේ ?
මොකක්ද මේකේ විශේෂත්වේ ?
නෑ බන් ඇති ෆිල්ම් වල ඕවා නිකන් පෙන්නන්නේ නැහැඕවා ෆිල්ම්.වල විතරයි ද කොහෙද බන් තියෙන්නෙ.ඇත්ත ලෝකේ නම් දැකලා නෑ.
ලන්කාවෙනම් කොහොමත් නෑ.මුලින්ම අහුවෙන එකා තමා හොරා
ඇත්තටත් ඇතිගොඩක් ෆිල්ම්ස් වල තමා දැකලා තියෙන්නෙ .
මට හිතෙන්නෙ ඉතිං අපරාධ වල සම්බන්ධය සහ රටාව සහ ස්ථානය ඊලඟට අපරාධකාරයා කරන දේ ගැන හොයාගන්න තමා පාවිච්චි කරන්නෙ .

ඕකට කියන නම මොකක්ද ?අපරාදයක කොටස් කරුවො සහ සිදුවීම් එකිනෙකට සම්බන්දයි.
ඒවගෙ whole picture එක ඔලුවට ගන්න ලේසි වෙන නිසා වෙන්න ඇති.
ඕකට කියන නම මොකක්ද ?
dont knowනෑ බන් ඇති ෆිල්ම් වල ඕවා නිකන් පෙන්නන්නේ නැහැ
@hichchiputha මචන් උබ දන්නවද ?