Server 2003 integration services hyper-v

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    HyperV 2016 වල MS Server 2003 install කලාම mouse point එක වැඩ කරන්නේ නැති එකට හරියටම හරි solution එකක් නැද්ද.......
    google කරලා තියෙන වැඩ ගොඩක් ඒවා කරල බැලුවා තම හරි ගියේ නැහැ. එළකිරි වැඩ්ඩෙක් help එකක් දෙන්න.

    BUMP
    ------ Post added on Jul 25, 2021 at 10:55 AM
     

    eyes89

    Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    අන්තිමට මන්ම හොයා ගත්තා උත්තරේ........:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    server 2008 vmguest.iso මේක CD drive එකට mount කරලා install කරන්න වැඩේ හරියනවා

    2003 mokatada ban ?
    2003 pdc ekak migrate karannada ona ?
    server 2003 තාමත් use කරන්න වෙන අවස්ථා තියෙනවා බන්.
    ------ Post added on Jul 29, 2021 at 10:44 PM

    2003 out of support
    2003 out of support නිසානේ බන් මේ forum එකේ දැම්මේ :p :p නැත්තම් microsoft එකෙන් support ගන්නවානේ
    ------ Post added on Jul 29, 2021 at 10:46 PM