HyperV 2016 වල MS Server 2003 install කලාම mouse point එක වැඩ කරන්නේ නැති එකට හරියටම හරි solution එකක් නැද්ද.......
google කරලා තියෙන වැඩ ගොඩක් ඒවා කරල බැලුවා තම හරි ගියේ නැහැ. එළකිරි වැඩ්ඩෙක් help එකක් දෙන්න.
BUMP
------ Post added on Jul 25, 2021 at 10:55 AM