හොඳ programmers ලා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අර මැත්ස් කරද්දි අපිට සර් ගාණ කියවගෙන යනකොටම අපිට ඔළුවට එනවා කරන්න ඔනි මොකක්ද කියලා .
    ඊට පස්සෙ බව පෙන්වන්න කියලා උත්තරයක් දුන්නහම ඒ උත්තරෙ ගන්නකන් අපිට සාධනය කරද්දි ත්‍රිකොණමිතියද ,කලනයද භින්න භාගද ,පැස්කල් ත්‍රිකොණයද ,වර්ගජ ප්‍රසාරනයද අරවද මෙව්වාද සෙරොම ඔළුවට එනවානෙ ?
    අපි හදාගෙන උත්තරෙ ගන්නවා.
    එහෙම කරන්නෙ ගණන් හදලාම පුරුද්දෙන්.
    අන්න ඒ වගෙ වැඩක් තමා මෙතනත් වෙන්නෙ .
    ප්‍රශ්නෙ කියවද්දිම මතක් වෙනවා කොයි ලොජික් එකද කොයි මෙතඩ් එකද ගහන්න ඔනි කියන එක.
    මෙ වගෙ ප්‍රශ්න කරලා පුරුද්දෙන්ම තමා ඉතිං කරන්නෙ .

    බිස්නස් ඇප්ලිකේෂන්ස් වල ඩිවලොපින් නෙ තියෙන්නෙ .
    ඩිවලොප්මන්ට් පාර්ට් එකෙදි ලොජික්ස් ගොඩක් ඉතිං බහිනවා.
    Aniwaryenma 100% kathawak
     
    • Like
    Reactions: BruceWayne92

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,739
    1
    14,952

    YouTube එකේ ඔයවගේ වීඩියෝ කරන ගොඩක් Python Data science. Leetcode එකේ Hard Problem දවසට දෙකක්වත් කරනව. මමනම් හිතන්නෙ Programmer කෙනෙක් විදියට ඒක හොඳයි. ඒත් Software Engineer කියන්නෙ Programmer+ Design +Architectural වගේ ඔක්කොම හැදෙන්න ඕන එකක්. ඩිසයින් පැත්තෙන් Plan කරල සංකීර්ණ Programming ප්‍රශ්නයක් සරල කරගන්නත් පුළුවන්. ඒ නිසා Programming වලට විතරක් කාලෙ යොදවන එක නාස්තියක් මම දකින වදියට.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,248
    1
    13,140
    113
    Gotham City

    මුලින්ම ප්‍රොග්‍රැමින් පැත්ත සුපිරියටම හදාගන්න ඔනි බන් .
    ලොජිකල් තින්කින් ඩිසිෂන් මෙකින් වගෙ දෙවල් වලට.

    ඩිසයින් සහ ආර්කිටෙක්චර් පැත්ත හැදෙන්නෙ ඉතිං ජොබ් එකකට ගියහම නෙ ?
    ඒක කැම්පස් එකෙවත් ඉස්කොලෙදිවත් හදාගන්න පුළුවන් දෙයක් නෙමෙ.
    ඔනි නම් ඩිග්‍රි එකට පොඩ්ඩක් උඩින් පල්ලෙන් ටච් එකක් කරාවි ඩිසයින් පැත්ත සහ ආර්කිටෙක්චරල් පැත්ත.

    මෙ වීඩියො එකෙ ඉන්න එකාත් මන් හිතන්නෙ එම් අයි ටී එකෙ තාම ස්ටුඩන්ට්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    මූත් කලින් කියවලා තමා බන් කොඩ් කරන්නෙ.
    වීඩියො එක කරන්න ඔනි නිසා තමා ඔහොම මොකාද වගෙ ටයිප් කරන්නෙ.
    Na bn mata hithenne, google kickstart kiynne competition ekak

    Eka questions kalin ehema eloyata enne na

    Mu competitive programmer kenek. Ekiyanne mu mewatama practice una ekek.....
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,248
    1
    13,140
    113
    Gotham City
    Na bn mata hithenne, google kickstart kiynne competition ekak

    Eka questions kalin ehema eloyata enne na

    Mu competitive programmer kenek. Ekiyanne mu mewatama practice una ekek.....
    මාත් වීඩියො එක හරියට බැලුවෙ පස්සෙ .
    ඔව් එක තමා මාත් කිව්වෙ.
    අර අපි මැත්ස් කරද්දි සර් ගාණ කියවද්දිම අපිට ඔළුවට එනවා සූත්‍රටික ගාණ හදන විදිය එහෙම උත්තරෙ ගන්න.
    ගණන් හදලාම පුරුදු වෙන්න එපැයි ඒකටත්.

    මෙකත් ඒ වගෙ තමා .
    ප්‍රශ්නෙ කියවද්දිම ඌට මතක්වෙලා ඉවරයි කරන්න ඔනි දෙවල් ටික .

    පුරුද්දෙන්ම තමා ඉතිං .
     
    • Like
    Reactions: JokerFan

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,959
    10,571
    113
    ආශික්ලන්තෙ
    මුලින්ම ප්‍රොග්‍රැමින් පැත්ත සුපිරියටම හදාගන්න ඔනි බන් .
    ලොජිකල් තින්කින් ඩිසිෂන් මෙකින් වගෙ දෙවල් වලට.

    ඩිසයින් සහ ආර්කිටෙක්චර් පැත්ත හැදෙන්නෙ ඉතිං ජොබ් එකකට ගියහම නෙ ?
    ඒක කැම්පස් එකෙවත් ඉස්කොලෙදිවත් හදාගන්න පුළුවන් දෙයක් නෙමෙ.
    ඔනි නම් ඩිග්‍රි එකට පොඩ්ඩක් උඩින් පල්ලෙන් ටච් එකක් කරාවි ඩිසයින් පැත්ත සහ ආර්කිටෙක්චරල් පැත්ත.

    මෙ වීඩියො එකෙ ඉන්න එකාත් මන් හිතන්නෙ එම් අයි ටී එකෙ තාම ස්ටුඩන්ට්.
    ඩිසයින් ආකිටෙක්චර් හදා ගන්න විදියක් කියපන්