අර මැත්ස් කරද්දි අපිට සර් ගාණ කියවගෙන යනකොටම අපිට ඔළුවට එනවා කරන්න ඔනි මොකක්ද කියලා .
ඊට පස්සෙ බව පෙන්වන්න කියලා උත්තරයක් දුන්නහම ඒ උත්තරෙ ගන්නකන් අපිට සාධනය කරද්දි ත්‍රිකොණමිතියද ,කලනයද භින්න භාගද ,පැස්කල් ත්‍රිකොණයද ,වර්ගජ ප්‍රසාරනයද අරවද මෙව්වාද සෙරොම ඔළුවට එනවානෙ ?
අපි හදාගෙන උත්තරෙ ගන්නවා.
එහෙම කරන්නෙ ගණන් හදලාම පුරුද්දෙන්.
අන්න ඒ වගෙ වැඩක් තමා මෙතනත් වෙන්නෙ .
ප්‍රශ්නෙ කියවද්දිම මතක් වෙනවා කොයි ලොජික් එකද කොයි මෙතඩ් එකද ගහන්න ඔනි කියන එක.
මෙ වගෙ ප්‍රශ්න කරලා පුරුද්දෙන්ම තමා ඉතිං කරන්නෙ .
බිස්නස් ඇප්ලිකේෂන්ස් වල ඩිවලොපින් නෙ තියෙන්නෙ .
ඩිවලොප්මන්ට් පාර්ට් එකෙදි ලොජික්ස් ගොඩක් ඉතිං බහිනවා.