Yaris එක එයා ෆොස් එකේ දුවලා නිසා මං බලන්නවත් ගියේ නෑ. වාහනේ නම් හොදයි කියලා කියනවා.සර්විස් රෙකෝඩ් තියෙනවා කිව්වා. මේ බලන්න ගිය එක වාහනේ කාවත් සර්විස් රෙකෝඩ් තිබුණේ නෑ.Allion 2011 dunne 65ta. sathiyen sathiya ganan yanawa wage. oya dala thiyene set eken tikak hari hondhainkyala hithenne Yaris eka. aeth laksha 10k withara wedi wela. condition hondha nam 141 eka shape. Yaris unath lankawata godakma awe brand new agent through.
L200 2005, x-trail 2004 මේ දෙක කොහොමද?
------ Post added on Jul 26, 2021 at 7:10 PM