වාහනයක් ගන්න බැලුවේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Allion 2011 dunne 65ta. sathiyen sathiya ganan yanawa wage. oya dala thiyene set eken tikak hari hondhainkyala hithenne Yaris eka. aeth laksha 10k withara wedi wela. condition hondha nam 141 eka shape. Yaris unath lankawata godakma awe brand new agent through.
    Yaris එක එයා ෆොස් එකේ දුවලා නිසා මං බලන්නවත් ගියේ නෑ. වාහනේ නම් හොදයි කියලා කියනවා.සර්විස් රෙකෝඩ් තියෙනවා කිව්වා. මේ බලන්න ගිය එක වාහනේ කාවත් සර්විස් රෙකෝඩ් තිබුණේ නෑ.

    L200 2005, x-trail 2004 මේ දෙක කොහොමද?
    ------ Post added on Jul 26, 2021 at 7:10 PM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    officer kenek use kala nam samaharawita hondhata maintain karala wennath puluwan. service records thiyenewa nam hondhai.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    officer kenek use kala nam samaharawita hondhata maintain karala wennath puluwan. service records thiyenewa nam hondhai.
    සර්විස් රෙකෝඩ් තියෙනවා කියලා කිව්වා. එය personal යුස් කරා කියනවා. ඉන්සුරන්ස් වලින් ඕනිනම් claim කරලාද කියලා ත් බලන්න කියනවා. Yaris එකට parts එහෙම ලේසියෙන් හොයාගන්න තියෙනවා ද?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    සර්විස් රෙකෝඩ් තියෙනවා කියලා කිව්වා. එය personal යුස් කරා කියනවා. ඉන්සුරන්ස් වලින් ඕනිනම් claim කරලාද කියලා ත් බලන්න කියනවා. Yaris එකට parts එහෙම ලේසියෙන් හොයාගන්න තියෙනවා ද?

    engine parts nam lesiyen hoyanna puluwan 141 ekata wada. anith parts unath godak share karanawa Belta ekath ekka. loku awlak ne.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    engine parts nam lesiyen hoyanna puluwan 141 ekata wada. anith parts unath godak share karanawa Belta ekath ekka. loku awlak ne.
    ehenam mn gihin balannam mcn eka. L200 2005, x-trail 2004 me deka ganath poddak kiyannako. wahane hodaida?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    ලක්සම පනස් හතරක් දීල විටිස් වගේ කඩේ යන්න පොලේ යන්න හදපු බේසික් හැච්බැක් කාර් එකක් ගන්නේ පිස්සුද බං ?

    ඇලියාන ඔපන්පෙපර්ස් කියන්නේ බයියෙක් තමයි විකුනන්නේ දැන් 99% කාර් තියෙන්නේ බයියෝ , සේල් කාරයෝ අතේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    අදහසක් කියන්නං මචෝ... ඔයාගෙ කැමැත්තක් කරන්න..

    ඔයා බලල තියෙන මේ සේරම වාහන ලංකාවෙ වාහන මාකට් එකේ උඩින්ම තියෙන වාහන... එතකොට වාහන සේල් කාරයොයි, විකුණන අයයි කරන්නෙ හප කරල ඉස්සො කොටු වලට ගන්න මට්ටමේ තියෙන වාහන වලටත් ඩොලර් වලින් ගණං කියනව...

    ඒක නිසා මාකට් වාහනම බලන්නෙ නැතුව,

    මැස්ඩ 3, ඇක්සෙලා වගේ වාහනත් ටිකක් බලන්න...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මටත් ඔය ප්‍රශ්නෙම ආවා බන් තිබ්බ එක දුන්න පස්සෙ 2012 ඇක්වා එකක් ගෙනාවා ෆස්ට් ඕනර්.

    ඒක ගෙනත් මාසයයි පැද්දේ වෙසෙල් එකක් ගන්න හිතාගෙන ඒකත් දුන්නා ඒත් ඒක දීලා බලනොට වෙසෙල් තියා විට්ස් එකක්වත් ගන්න බෑ 2015 බේසික් ඔෆ්ශන් විට්ස් එකක් බැලුවා 45ක් (ඒකත් ෆ්ස්ට් ඕනර් 20000km කියලා තිබ්බේ කරකවලාද දන්නේ නෑ)

    අනේ බන් ඒක බලල බලලා ඒ ගානට ඒක අරන් තේරුමක් වගේ නෑ කියලා හිතුනා විට්ස් 2018 එක නම් හොදයි.

    පස්සෙ මේ ටිකේ පදින්න ඕන නිසා 2018 වැගන් ආර් එකක් ගත්තා..

    මේක පදිනවා මේ ටිකේ පස්සෙ වෙන මොකක් හරි ගන්නවා.. ( වාහන මිල මොකක් හරි උනාම.)
    wagon R eka keyatada gatte ban... no eka mokadda... ?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ehenam mn gihin balannam mcn eka. L200 2005, x-trail 2004 me deka ganath poddak kiyannako. wahane hodaida?

    wediya danne ne machan. X-trail oya model eka nam kiyanna tharm waradak nethi ekak. thel karanne ne. wahane age eka hinda leda tikak thiyenna puluwan. L200 gana nam danne ne.

    math car eka sell kale SUV ekak ganna. dan market eke hatiyata wahane sell kala nam ikmanata eelanga eka ganna one. neththan padui.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    wediya danne ne machan. X-trail oya model eka nam kiyanna tharm waradak nethi ekak. thel karanne ne. wahane age eka hinda leda tikak thiyenna puluwan. L200 gana nam danne ne.

    math car eka sell kale SUV ekak ganna. dan market eke hatiyata wahane sell kala nam ikmanata eelanga eka ganna one. neththan padui.
    Eka thama mcn math me hoyanne. Mn anuradhapure nisa wahana mehe na. Colomboma yanna wena seen ekak tiyenne.

    https://riyasewana.com/buy/honda-crv-rd5-sale-battaramulla-3178405

    Menna meka gana dannawada mcn
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    හොඳම option එක non-hybrid Corolla Axio 2008 වගේ එකක් තමයි මචං...
    48-55ක් වගේ වෙද්දි උඹට G grade/ X Limited හොඳ එකක් හොයාගන්න පුළුවන් වෙයි..
    1.8 Engine එක අවුලක් නැත්තං luxel එක තමයි හොඳම..
    141 වගේ නෙමෙයි, මේක JDM නිසා recondition parts එහෙමත් ඕනෙ තරං තියෙනවා. අනික වාහනේ හොඳ reliable එකක්..
     
    • Like
    Reactions: nethumshan

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මමත් හොයා හොයා ඉන්නෙ බන් මේ දවස්වල ගිනි ගනන් කියනවා නේ
     
    • Like
    Reactions: nethumshan