මං ඊයේ බුක්මාක් කරගත්තා ඇඩ් 6ක් තිබ්බා. ඒ 6යාම අද ඩිලීට්. ඊයේ කතා කරලා බලන්න යන්න දාගත්තා 141 දෙකක් තිබ්බ. ඒ දෙකත් දුන්නා කියලා කිව්වා.මේ දවස් වල වාහනයක් ගන්නවා නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ.
මං ඊයේ බුක්මාක් කරගත්තා ඇඩ් 6ක් තිබ්බා. ඒ 6යාම අද ඩිලීට්. ඊයේ කතා කරලා බලන්න යන්න දාගත්තා 141 දෙකක් තිබ්බ. ඒ දෙකත් දුන්නා කියලා කිව්වා.මේ දවස් වල වාහනයක් ගන්නවා නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ.
එල මචං මං බලන්නම්
ඊයේ දවසේ කතා කරපු 141 දෙකක් තිබ්බ. අද ඒ දෙකම විකිණිලා නේ. මෙච්චර මිනිසුන්ට සල්ලි තියෙනවද.
------ Post added on Jul 26, 2021 at 11:54 PM
ඒක තමා බන්. සතියක් පරක්කු වෙනවා කියන්නේ ප්‍රයිස් එක වැඩි වෙන සීන් එකක් තියෙන්නේ. මන් වාහනේ දෙනකොට තිබ්බ ප්‍රයිස් නෙමේ මේ සතියේ තියෙන්නේ. alto එකක් අරන් තව අවුරුදු 2ක් විතර ඉන්න එක හොඳයි වගේ.ganna one eka gannawa ban. anika thiyene wahane deela gannakota price gap eke loku wenesak ne. okkoma wahana ganan gihin ne. sale wala wahana yanawa patta widiyata. wahana maru thama godakma wenne.
Sale wala wahana yanawa patta widiyata.
E wunata bn mehema wikunanna plwnda
2020/08
https://web.archive.org/web/2020080...n/ad/mitsubishi-lancer-ex-2014-for-sale-galle
2021/07
https://ikman.lk/en/ad/mitsubishi-lancer-used-2014-for-sale-colombo
auto and manual neda? okkoma SUV ehema th double wela thiyenne. man 65ta dunna car eka sale eken 75ta dala thibba. eka dan sell wela. 2020 Premio ekak 165 ta thibba. ekath sold.
මේ දවස් වල වාහනයක් ගන්නවා නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ.
Auto manual wenasata 10 lakhs add kalath bn awuruddata 3 million add welane
ithin
kiyana ekath sadaranai ithin
Ehenam thiyena eka denna kalin ekak thorala thiyagena inna wenwdepends. wahana exchange karaddi oya kiyana tharam case ekak ne. ganan wedi wenna kalin thibba price gap eka ae widiyatama maintain wenewa wahanayk upgrade karaddi (mata nam ehemai). aluthenma wahanayak ganna kenekta thama lokuma paduwa wenne. thibba wahane deela ganan adu wenakan balan hitapu ayatath ekama thama wenne.
Ehenam thiyena eka denna kalin ekak thorala thiyagena inna wenw
තෝරාගෙන advanced කරලා දෙන්න ඕනි. නැත්නම් ඉවරයි. ගිය සතියේ 2008 allion g grade එකක් මන් අඩුරණ කෙනෙක්ගේ දීලා තියෙන්නේ 55.5කට. මේ සතියේ ඔක්කොම 58+Ehenam thiyena eka denna kalin ekak thorala thiyagena inna wenw
2014 uda nam leda godak.. guu godak. ita hodai vezel. parana petrol gana nam nodani. owa loku ganan walata aran laksha ganaka repair ekak awoth sorry wenawa.hodata balala ganin. ope condition karapuwa thiyenne.xtrail 2004 ekak tiye mehe. xtrail aulak nathda mcn
Oya mokuth nathuwa Emgrand ekak ganin banතෝරාගෙන advanced කරලා දෙන්න ඕනි. නැත්නම් ඉවරයි. ගිය සතියේ 2008 allion g grade එකක් මන් අඩුරණ කෙනෙක්ගේ දීලා තියෙන්නේ 55.5කට. මේ සතියේ ඔක්කොම 58+
thanks mcn. man atha gahanna baya ekai mcn. parts ehema nati unoth anathai.2014 uda nam leda godak.. guu godak. ita hodai vezel. parana petrol gana nam nodani. owa loku ganan walata aran laksha ganaka repair ekak awoth sorry wenawa.hodata balala ganin. ope condition karapuwa thiyenne.
micro neh bn. owa hodaida bn?Oya mokuth nathuwa Emgrand ekak ganin ban
https://ikman.lk/en/ad/micro-emgrand-2015-for-sale-colombo-13
https://riyasewana.com/search/emgrand
micro neh bn. owa hodaida bn?
bezza ekak set una 2019, 6000km duwapu ekak 53kata.
mewage parts kohomada mcn? tyres ehemath ganna tiyenwada?oka nam repair case ekak nethuwa kalayak use karanna puluwan. 2017/18 ewa nam 50ta aduwen thiyenewa.
mewage parts kohomada mcn? tyres ehemath ganna tiyenwada?
mcn mn eka dn balanna gihin trial ekak giya. මෙලෝ රහක් නෑ මචං. vibrate wenawa start karapu wele idan.parts nam agent langa athi. anika Malaysian parts gena shops wenema thiyenewa. parts ganan unath tikak adui. samahara Toyota/Daihatsu parts unath set wenewa.