වාහනයක් ගන්න බැලුවේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මේ දවස් වල වාහනයක් ගන්නවා නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ.
    මං ඊයේ බුක්මාක් කරගත්තා ඇඩ් 6ක් තිබ්බා. ඒ 6යාම අද ඩිලීට්. ඊයේ කතා කරලා බලන්න යන්න දාගත්තා 141 දෙකක් තිබ්බ. ඒ දෙකත් දුන්නා කියලා කිව්වා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    එල මචං මං බලන්නම්

    ඊයේ දවසේ කතා කරපු 141 දෙකක් තිබ්බ. අද ඒ දෙකම විකිණිලා නේ. මෙච්චර මිනිසුන්ට සල්ලි තියෙනවද.
    ------ Post added on Jul 26, 2021 at 11:54 PM

    ganna one eka gannawa ban. anika thiyene wahane deela gannakota price gap eke loku wenesak ne. okkoma wahana ganan gihin ne. sale wala wahana yanawa patta widiyata. wahana maru thama godakma wenne.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ganna one eka gannawa ban. anika thiyene wahane deela gannakota price gap eke loku wenesak ne. okkoma wahana ganan gihin ne. sale wala wahana yanawa patta widiyata. wahana maru thama godakma wenne.
    ඒක තමා බන්. සතියක් පරක්කු වෙනවා කියන්නේ ප්‍රයිස් එක වැඩි වෙන සීන් එකක් තියෙන්නේ. මන් වාහනේ දෙනකොට තිබ්බ ප්‍රයිස් නෙමේ මේ සතියේ තියෙන්නේ. alto එකක් අරන් තව අවුරුදු 2ක් විතර ඉන්න එක හොඳයි වගේ.
     
    • Like
    Reactions: hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    auto and manual neda? okkoma SUV ehema th double wela thiyenne. man 65ta dunna car eka sale eken 75ta dala thibba. eka dan sell wela. 2020 Premio ekak 165 ta thibba. ekath sold.

    Auto manual wenasata 10 lakhs add kalath bn awuruddata 3 million add welane

    ithin

    මේ දවස් වල වාහනයක් ගන්නවා නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ.

    kiyana ekath sadaranai ithin
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    අඩේ මොකද බං මේ වෙන්නේ. හෙට වාහනයක් සෙට් උන් නැත්නම් ඇල්ටො එකක් හරි fb 15 එකක් හරි ගෙනාවා. 😂
     
    • Haha
    Reactions: Hyaenidae

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Auto manual wenasata 10 lakhs add kalath bn awuruddata 3 million add welane

    ithin



    kiyana ekath sadaranai ithin

    depends on your situation. wahana exchange karaddi oya kiyana tharam case ekak ne. ganan wedi wenna kalin thibba price gap eka ae widiyatama maintain wenewa wahanayk upgrade karaddi (mata nam ehemai). aluthenma wahanayak ganna kenekta thama lokuma paduwa wenne. thibba wahane deela ganan adu wenakan balan hitapu ayatath ekama thama wenne.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    depends. wahana exchange karaddi oya kiyana tharam case ekak ne. ganan wedi wenna kalin thibba price gap eka ae widiyatama maintain wenewa wahanayk upgrade karaddi (mata nam ehemai). aluthenma wahanayak ganna kenekta thama lokuma paduwa wenne. thibba wahane deela ganan adu wenakan balan hitapu ayatath ekama thama wenne.
    Ehenam thiyena eka denna kalin ekak thorala thiyagena inna wenw
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Ehenam thiyena eka denna kalin ekak thorala thiyagena inna wenw
    තෝරාගෙන advanced කරලා දෙන්න ඕනි. නැත්නම් ඉවරයි. ගිය සතියේ 2008 allion g grade එකක් මන් අඩුරණ කෙනෙක්ගේ දීලා තියෙන්නේ 55.5කට. මේ සතියේ ඔක්කොම 58+
     
    • Like
    Reactions: hrm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    2014 uda nam leda godak.. guu godak. ita hodai vezel. parana petrol gana nam nodani. owa loku ganan walata aran laksha ganaka repair ekak awoth sorry wenawa.hodata balala ganin. ope condition karapuwa thiyenne.
    thanks mcn. man atha gahanna baya ekai mcn. parts ehema nati unoth anathai.
    micro neh bn. owa hodaida bn?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    parts nam agent langa athi. anika Malaysian parts gena shops wenema thiyenewa. parts ganan unath tikak adui. samahara Toyota/Daihatsu parts unath set wenewa.
    mcn mn eka dn balanna gihin trial ekak giya. මෙලෝ රහක් නෑ මචං. vibrate wenawa start karapu wele idan.