මූත් චන්දෙ දිල සර්ට,@ruchira55 පොන්නය උබත් සර්ට නේද චන්දෙ දුන්නෙ..නැත්නම් ඉතින් 69 ලක්ෂයක් චන්දෙ දුන්නනේ මමත් ඇතුළුව, බලේට ආවට පස්සේනේ දැනගත්තේ නන්දසෙන ගෝයියා යුද්දේ කාලේ රට පනින්න හේතු වුන මානසිකලෙඩේ තාම හොද වෙලා නෑ කියලා

github eke repo ekak wage haduath lesi weyi mey wadetaනන්දසෙන කෙරුවාවල් archiveNext election එකට මේ thread එක බුම්ප් කරන්න. දැන්ම මේකට නන්දසෙනගේ කෙරුවාවල් ටික ලිස්ට් කරමු. එතකොට ඊලග පාරත් ගෝටාට දෙන්න කියලා හිතුනොත් ඉක්මනට ඇවිත් මේ thread එක බලන්න පුළුවන්.
- දුමින්ද සිල්වා නිදහස් කිරිම
- මහා දවල් මහා බැංකුව හොරා කාපු බැංකු හොරා ඇල්ලීම.
- බෝම්බ පුපුරවා කල සමුලඝාතනය කල සහ ඊට ඉඩ හැරී සියලු දෙනාට දැඩි දඬුවම් ලබා දීම.
- කොරෝනා සාර්ථකව මර්ධනය කිරීම.
- චීනය වැනි විජාතික බලවේග වලට එරෙහිව නැගී සිටීම.
- මරණ දඬුවම නියම උවන්ට අභය දානය දී තම සියලු සතුන්ට ඇති මයිත්‍රීය ලොවටම පෙන්වීම.
- මරණ දඬුවම නියම වුවන් ටත් පාර්ලිමේන්තුවේ අවස්ථාවක් ලබා දී ලංකාවේ සියලු දෙනාට සමානව ඇති ප්‍රතන්ත්රවාදය ලොවටම පෙන්වීම.
- බන්ධනාගාර වලට කාන්තාවන් සමග පැනීමට හැකි දැයි පරික්ෂා කිරීම.
- මන්ත්‍රීවරුන්ගේ හඬ පට ප්‍රසිද්ධ කොට ජනතාව අතර නව ලිංගික නවෝදයක් ඇති කිරීම.
- එකම නළුවන් ටිකක් හැම උද්ගොෂනයටම දමා මිනිසුන් අවදියෙන්දැයි බැලීම.
- සීනි ගැහිල්ල
ඉස්තුතිය
hirashgeff shenic88
අඩෝ සුපිරි idea එක.github eke repo ekak wage haduath lesi weyi mey wadeta
dammaAdo ado mage list ekath dapan
https://elakiri.com/threads/සර්-ෆේල්-නේද-සාක්ෂි-සහිතයි.2000541/post-26688643

ගූඑන්පී ගොම් බඩුබොක්කෙන්ම වැඩරපු උන් තුන්දෙනෙක් මම දන්නවා. උන් තුන්දෙනාටම එපා වෙන්න මූලික හෙතුවක් වුනා දුමින්ද සිල්වා නිදහස් කිරිම. එකෙක් කිව්වා දුන්නු චන්දෙටත් ලැජ්ජයි කියල.