නන්දසෙන archive

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැත්නම් ඉතින් 69 ලක්ෂයක් චන්දෙ දුන්නනේ මමත් ඇතුළුව, බලේට ආවට පස්සේනේ දැනගත්තේ නන්දසෙන ගෝයියා යුද්දේ කාලේ රට පනින්න හේතු වුන මානසිකලෙඩේ තාම හොද වෙලා නෑ කියලා
    මූත් චන්දෙ දිල සර්ට,@ruchira55 පොන්නය උබත් සර්ට නේද චන්දෙ දුන්නෙ..🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    මේ ටිකක් විතරයි :yes::yes:

    විදෙස් ආධාර කෝටි 40 කට වෙච්ච දෙයක් නැත​


    https://elakiri.com/threads/විදෙස්-ආධාර-කෝටි-40-කට-වෙච්ච-දෙයක්-නැත-විගණන-ප්‍රශ්න-කරයි.1998426/



    https://elakiri.com/threads/පරාක්‍රම-සමූද්‍රයේ-රළපනාවේ-අවුලක්.2005814/

    කොවින් ටෙස්ට් මතක ඇති නේ ;-)



    කොවිඩ් රෝගීන් පිළිබඳ දත්ත සැඟවූ චෝදනාව

    https://elakiri.com/threads/ඔන්න-ඕකයි-මේ-පොන්න-ආණ්ඩුවේ-තත්වේ.2003843/

    ඩොකාලගේ වැඩ හමුදාවට දීලා හමුදාවේ වැඩ යාළුවන්ට දෙන එක තමයි වියත්මග ;-)


    https://elakiri.com/threads/ඩොකාලගේ...ාවේ-වැඩ-යාළුවන්ට-දෙන-එක-තමයි-වියත්මග.2002796/

    ගුරු පොකුර හැදුනෙ මෙහෙමයි ⚠️️​


    https://elakiri.com/threads/ගුරු-පොකුර-හැදුනෙ-මෙහෙමයි-⚠️️.2002327/

    ICU බෙඩ් බොරුව

    https://elakiri.com/threads/මෙතුමා-නැති-අඩුව-හැමෝටම-දැනේවි-😓😓😓.2002084/

    වියත්මග මහින්ද යාපා ගේ යෝධ සංවර්ධන​


    https://elakiri.com/threads/වියත්මග-මහින්ද-යාපා-ගේ-යෝධ-සංවර්ධන.2000448/

    GI බට නඩුව අවසන් කරන්නැයි අනුර කුමාරගෙන් ඉල්ලීමක්​


    https://elakiri.com/threads/gi-බට-නඩුව-අවසන්-කරන්නැයි-අනුර-කුමාරගෙන්-ඉල්ලීමක්.1999492/
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,491
    3,874
    113
    නන්දසෙන කෙරුවාවල් archive
    Next election එකට මේ thread එක බුම්ප් කරන්න. දැන්ම මේකට නන්දසෙනගේ කෙරුවාවල් ටික ලිස්ට් කරමු. එතකොට ඊලග පාරත් ගෝටාට දෙන්න කියලා හිතුනොත් ඉක්මනට ඇවිත් මේ thread එක බලන්න පුළුවන්.
    • දුමින්ද සිල්වා නිදහස් කිරිම
    • මහා දවල් මහා බැංකුව හොරා කාපු බැංකු හොරා ඇල්ලීම.
    • බෝම්බ පුපුරවා කල සමුලඝාතනය කල සහ ඊට ඉඩ හැරී සියලු දෙනාට දැඩි දඬුවම් ලබා දීම.
    • කොරෝනා සාර්ථකව මර්ධනය කිරීම.
    • චීනය වැනි විජාතික බලවේග වලට එරෙහිව නැගී සිටීම.
    • මරණ දඬුවම නියම උවන්ට අභය දානය දී තම සියලු සතුන්ට ඇති මයිත්‍රීය ලොවටම පෙන්වීම.
    • මරණ දඬුවම නියම වුවන් ටත් පාර්ලිමේන්තුවේ අවස්ථාවක් ලබා දී ලංකාවේ සියලු දෙනාට සමානව ඇති ප්‍රතන්ත්රවාදය ලොවටම පෙන්වීම.
    • බන්ධනාගාර වලට කාන්තාවන් සමග පැනීමට හැකි දැයි පරික්ෂා කිරීම.
    • මන්ත්‍රීවරුන්ගේ හඬ පට ප්‍රසිද්ධ කොට ජනතාව අතර නව ලිංගික නවෝදයක් ඇති කිරීම.
    • එකම නළුවන් ටිකක් හැම උද්ගොෂනයටම දමා මිනිසුන් අවදියෙන්දැයි බැලීම.
    • සීනි ගැහිල්ල

    ඉස්තුතිය

    hirashgeff shenic88

    github eke repo ekak wage haduath lesi weyi mey wadeta
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241488516_1496806224012789_7107625381446565362_n.jpg


    240586228_587296332399053_1155985661398912540_n.jpg
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    බොක්කෙන්ම වැඩරපු උන් තුන්දෙනෙක් මම දන්නවා. උන් තුන්දෙනාටම එපා වෙන්න මූලික හෙතුවක් වුනා දුමින්ද සිල්වා නිදහස් කිරිම. එකෙක් කිව්වා දුන්නු චන්දෙටත් ලැජ්ජයි කියල.​

    ගූඑන්පී ගොම් බඩු
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    කරන්ට් කැපිල්ල
    ගෑස් හිඟය
    තෙල් පෝලිම