නන්දසෙන කෙරුවාවල් archive
Next election එකට මේ thread එක බුම්ප් කරන්න. දැන්ම මේකට නන්දසෙනගේ කෙරුවාවල් ටික ලිස්ට් කරමු. එතකොට ඊලග පාරත් ගෝටාට දෙන්න කියලා හිතුනොත් ඉක්මනට ඇවිත් මේ thread එක බලන්න පුළුවන්.
- දුමින්ද සිල්වා නිදහස් කිරිම
- මහා දවල් මහා බැංකුව හොරා කාපු බැංකු හොරා ඇල්ලීම.
- බෝම්බ පුපුරවා කල සමුලඝාතනය කල සහ ඊට ඉඩ හැරී සියලු දෙනාට දැඩි දඬුවම් ලබා දීම.
- කොරෝනා සාර්ථකව මර්ධනය කිරීම.
- චීනය වැනි විජාතික බලවේග වලට එරෙහිව නැගී සිටීම.
- මරණ දඬුවම නියම උවන්ට අභය දානය දී තම සියලු සතුන්ට ඇති මයිත්‍රීය ලොවටම පෙන්වීම.
- මරණ දඬුවම නියම වුවන් ටත් පාර්ලිමේන්තුවේ අවස්ථාවක් ලබා දී ලංකාවේ සියලු දෙනාට සමානව ඇති ප්‍රතන්ත්රවාදය ලොවටම පෙන්වීම.
- බන්ධනාගාර වලට කාන්තාවන් සමග පැනීමට හැකි දැයි පරික්ෂා කිරීම.
- මන්ත්‍රීවරුන්ගේ හඬ පට ප්‍රසිද්ධ කොට ජනතාව අතර නව ලිංගික නවෝදයක් ඇති කිරීම.
- එකම නළුවන් ටිකක් හැම උද්ගොෂනයටම දමා මිනිසුන් අවදියෙන්දැයි බැලීම.
- සීනි ගැහිල්ල
- පොලිසියේ වියදමින් පාටි දැමූ කුරුනෑගල නගරාදිපතිට නිරෝදායන නීති ක්‍රියාත්මක නොවීම
- එන්නත් විශමතාවය, පොලිස් රෝහලේ තුල හෙන්චයියන්ට එන්නත් ලබාදීම
- එන්නත් සදහා දේශපාලන අදිකාරියෙ බලපෑම උග්‍ර වීම
- කොරෝනා මර්දනය උදෙසා මිනිසුන්ගෙ ආදාර එකතු කරන අතර, මිනිසුන්ට වාහන ආනයනා තහනම් කර ප්‍රාඩො 227ක් ගෙන්වීම.
- Xpress pearl නැව ලන්කා මුහුදට ඇතුල් වීමට ඉඩ ඇරීම, නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම, මීගමුව- ගාල්ල දක්වා මහාපරිමාන සමුද දූශනය
- අසාර්තක ඔන්ලයින් අද්යාපනයක් බලෙන් පටවා දුශ්කර, දුපත් ලමයින්ගෙ අද්යාපනයට කෙලවීම.
වසන්ගතය හමුවේ, අද්යාපන ප්‍රත්පත්ති ප්‍රායෝගික හා සැමට සාදාරන ලෙස ක්‍රියාවට නැන්වීමට අපොහොසත් වීම - ගොන් බඩු වලට ජන්ගි ඇන්දවීමට පොලිසිය බාර ඇමති කටයුතු කිරීම,
ඇමතිගෙ පුතා නිරොදායන නීති උල්ලන්ගනය කර බදුල්ලට ජන්ගි ප්‍රවාහනය කිරීම - lockdown කිරීම හෝ ඉවත් කිරීම සම්බන්දව සොලිඩ් ඩිශිසන් ගැනීමට අපොහොසත්වීම වීම. පනවන ලද සන්චරන සීමා අපක්ශපාතීව ක්‍රියාවට නැන්වීමට අපොහොසත්වීම. අඩු ආදායම් ලාබීන් අපහසු තාවයට පත්වන පරිදි සීම පැනවීම
- තෙල් මිල රුපියල් 20 කින් එක වර ඉහල නැන්වීම
- ලොව කිසිදු රටක මත්පැන් තහනම් කර නොතිබියදී සාදාරන හේතුවක් නොමැතිව මත්පැන් සාමාන්ය ජනයාට තහනම් කර තිබීම, එමගින්, නිතිවිරොදී මැත්පැන් අදි මිලට වක්‍රාකාරව පැතිරවීම
- GI බට නඩුව
- ඩොකාලගේ වැඩ හමුදාවට දීලා හමුදාවේ වැඩ යාළුවන්ට දෙන එක
- කොවිඩ් රෝගීන් පිළිබඳ දත්ත සැඟවීම
References:
https://elakiri.com/threads/නන්දසෙන-archive.2010827/page-2#post-26922681
https://elakiri.com/threads/සර්-ෆේල්-නේද-සාක්ෂි-සහිතයි.2000541/#post-26688643
ඉස්තුතිය
hirashgeff
shenic88
Solo Rider
Anatha sinhalu
Last edited:


