ඕනෙ නන් මතකෙන් කියන්නද පොඩ්ඩක්, පහුගිය මාස 2,3 ට ඇහ්
මන් කියන්නෙ නෑ, සෑර්ම මේ ඔක්කොටම වග කියන්න ඔන කියල. හැබැයි උන්දැත් මෙවගෙ සාඩම්බර කොටස් කරුවෙක්.
2021-05 පොලිසියේ වියදමින් පාටි දැමූ කුරුනෑගල නගරාදිපතිට නිරෝදායන නීති ක්‍රියාත්මක නොවීම
2021-05 එන්නත් විශමතාවය, පොලිස් රෝහලේ තුල හෙන්චයියන්ට එන්නත් ලබාදීම
2021-05 එන්නත් සදහා දේශපාලන අදිකාරියෙ බලපෑම උග්‍ර වීම
2021-05 කොරෝනා මර්දනය උදෙසා මිනිසුන්ගෙ ආදාර එකතු කරන අතර, මිනිසුන්ට වාහන ආනයනා තහනම් කර ප්‍රාඩො 227ක් ගෙන්වීම.
2021-05 Xpress pearl නැව ලන්කා මුහුදට ඇතුල් වීමට ඉඩ ඇරීම, නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම, මීගමුව- ගාල්ල දක්වා මහාපරිමාන සමුද දූශනය
2021-05 අසාර්තක ඔන්ලයින් අද්යාපනයක් බලෙන් පටවා දුශ්කර, දුපත් ලමයින්ගෙ අද්යාපනයට කෙලවීම.
වසන්ගතය හමුවේ, අද්යාපන ප්‍රත්පත්ති ප්‍රායෝගික හා සැමට සාදාරන ලෙස ක්‍රියාවට නැන්වීමට අපොහොසත් වීම
2021-06 ගොන් බඩු වලට ජන්ගි ඇන්දවීමට පොලිසිය බාර ඇමති කටයුතු කිරීම,
ඇමතිගෙ පුතා නිරොදායන නීති උල්ලන්ගනය කර බදුල්ලට ජන්ගි ප්‍රවාහනය කිරීම
2021-06 lockdown කිරීම හෝ ඉවත් කිරීම සම්බන්දව සොලිඩ් ඩිශිසන් ගැනීමට අපොහොසත්වීම වීම. පනවන ලද සන්චරන සීමා අපක්ශපාතීව ක්‍රියාවට නැන්වීමට අපොහොසත්වීම. අඩු ආදායම් ලාබීන් අපහසු තාවයට පත්වන පරිදි සීම පැනවීම
2021-06 තෙල් මිල රුපියල් 20 කින් එක වර ඉහල නැන්වීම
2021-06 ලොව කිසිදු රටක මත්පැන් තහනම් කර නොතිබියදී
සාදාරන හේතුවක් නොමැතිව මත්පැන් සාමාන්ය ජනයාට තහනම් කර තිබීම, එමගින්, නිතිවිරොදී මැත්පැන් අදි මිලට වක්‍රාකාරව පැතිරවීම
2021-06 දුමින්ද සිල්වා නිදහස් කිරීම