Daraz eke cart eka load wenne ne..... menna meka enawa, fix karann plz help
I'll fix it. Give me 5 minutes.Daraz eke cart eka load wenne ne..... menna meka enawa, fix karann plz help
View attachment 136685
Thnx bro....I'll fix it. Give me 5 minutes.
browser eke Cache clear krala blnna.ne ban den huga dawasaka idan
kala eth hariyanne ne...browser eke Cache clear krala blnna.
Nettam wena browser ekakin log wenda
Thanx allඅපරදේ නිකන් කාලේ කන්න එපා බන්. මාත් daraz එකෙන් තමා හුගක් බඩු ගන්නේ. Installment plan ම 5ක් යනවා දැනට. ඒත් ඔකුන්ගේ chat එකනම් මෙලෝ වැඩකට නෑ. ඊට වඩා උදවු කරන අය මේකේ ඉන්නවා. මේකේ ඉන්න කෙනෙක් මට ප්ර්ශ්නයක් වෙලා ලොවෙත් නැති උදවුවක් කරා. හැබයි හරි ID එකකින් නම් නෙමේ.
Kala ban, but not workingbrowser eka update karala balanna..
Ref: https://browserhow.com/how-to-fix-the-error-status_breakpoint-on-chrome-or-edge/