මේ ගස් විස ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    මේ වගේ පාම් ගස් නුවර දිගටම එක කොටසක හිටවලා තියෙනවා. මේවාගේ තියෙන සියුම් කුඩු මිනිස්සුන්ට ආසාත්මිකතා ඇති කරනවා කියලා අහලා තියෙනවා. ඔයාලා මේ ගැන දන්න දේ මොකක් ද?

    cgaxis_models_110_26.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    සියුම් කුඩු??

    පරාග (pollen) ගැන වෙන්න ඇති අහන්නෙ! සමහරුන්ට ඇලර්ජි වෙන්න පුලුවන්
    ------ Post added on Jul 28, 2021 at 8:54 AM
    ඔව් පරාග වෙන්න ඇති :)

    Looks a Foxtail Palm... I don't think these create any health issues. Some say the seeds can cause toxicity in dogs if they consume it.
    Thanks (y)
    ------ Post added on Jul 28, 2021 at 10:00 AM
     
    • Like
    Reactions: Arumbaya De Almeida