නොදනිමි යහලුවේ. තව මාසයකින් වගේ උත්තරයක් දෙන්න පුලුවන් වෙයි ලංකාවෙ ඉදන් යාලුවො වගයක් ආපහු එනව. උන්ගෙන් අහල බලන්නම්. උන්ට නම් ප්‍රශ්නෙ ඔය මුදල් නෙවෙයි සිංගා වලින් ට්‍රාන්සිට් ගන්න බැරි වීමපාස්පෝට් එක තියෙනවා. වීසාත් තියෙනවා ළමයිනුත් ඉන්නවා. මම ඈහුවේ සරල ප්‍රශ්නයක්. දෑන් ඉස්සර වගේම බෑන්ක් එකට වීසා ගුවන් ටිකට් පෙන්නලා අපිට ඩොලර් ගන්න පුලුවන්ද කියන එක...
මම නම් කියන්නෙ මේ වෙලාවෙ හොදම ආයෝජනය තමා තමන් වෙනුවෙන් කරගන්න දෙයක් කරගන්න එක. ඉගෙන ගන්න පුලුවන් දෙයක් ඉගෙන අරන් තමන්ගෙ වැලිව් එක වැඩි කරගන්න උපකාර වන දේවල් වලට යොමු වෙන එක. සල්ලි වල අනන් මනන් exchange rate අදාල නෑ එතකොට.
බැදලත් නෑ ලමයිත් නෑ full marvelous

