විනිමය ප්‍රශ්නයක් කරගැනීම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    පාස්පෝට් එක තියෙනවා. වීසාත් තියෙනවා ළමයිනුත් ඉන්නවා. මම ඈහුවේ සරල ප්‍රශ්නයක්. දෑන් ඉස්සර වගේම බෑන්ක් එකට වීසා ගුවන් ටිකට් පෙන්නලා අපිට ඩොලර් ගන්න පුලුවන්ද කියන එක...
    නොදනිමි යහලුවේ. තව මාසයකින් වගේ උත්තරයක් දෙන්න පුලුවන් වෙයි ලංකාවෙ ඉදන් යාලුවො වගයක් ආපහු එනව. උන්ගෙන් අහල බලන්නම්. උන්ට නම් ප්‍රශ්නෙ ඔය මුදල් නෙවෙයි සිංගා වලින් ට්‍රාන්සිට් ගන්න බැරි වීම

    මම නම් කියන්නෙ මේ වෙලාවෙ හොදම ආයෝජනය තමා තමන් වෙනුවෙන් කරගන්න දෙයක් කරගන්න එක. ඉගෙන ගන්න පුලුවන් දෙයක් ඉගෙන අරන් තමන්ගෙ වැලිව් එක වැඩි කරගන්න උපකාර වන දේවල් වලට යොමු වෙන එක. සල්ලි වල අනන් මනන් exchange rate අදාල නෑ එතකොට.

    බැදලත් නෑ ලමයිත් නෑ full marvelous :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    කොහෙටද එන්නේ? ටිකට් පට්ට ගණන් කියලා ආරන්චියක් ආවා..සින්ගා නම් ලගදී අරියි නේ
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    මම නම් කියන්නෙ මේ වෙලාවෙ හොදම ආයෝජනය තමා තමන් වෙනුවෙන් කරගන්න දෙයක් කරගන්න එක. ඉගෙන ගන්න පුලුවන් දෙයක් ඉගෙන අරන් තමන්ගෙ වැලිව් එක වැඩි කරගන්න උපකාර වන දේවල් වලට යොමු වෙන එක. සල්ලි වල අනන් මනන් exchange rate අදාල නෑ එතකොට.
    totally agree
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Good Thread.
    Apita kela wenna lokuma hethuwak thamai Tourism nathi una ekai, Foreign Workers lata jobs nathi una ekai. Covid wala effect eka saratama thiyenawa apita.

    Man hithanne eka thamai mun vaccine gahagena gahagena gihin tourism walata rata arinnei, foreign workers lata yaddi pfizer gahannei.
     
    • Like
    Reactions: tha123

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    පාස්පෝට් එක තියෙනවා. වීසාත් තියෙනවා ළමයිනුත් ඉන්නවා. මම ඈහුවේ සරල ප්‍රශ්නයක්. දෑන් ඉස්සර වගේම බෑන්ක් එකට වීසා ගුවන් ටිකට් පෙන්නලා අපිට ඩොලර් ගන්න පුලුවන්ද කියන එක...

    Ba ba denne na.. ganna branch ekata cl ekak deela ahanta nikamata $$ thiyenawada kiyala.. nak ganawa 🤣🤣 podi ganak wath Barida ahanta $500 wage... Eth nak ganawa.. 🤣🤣🤣
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    මම ඈහෑව්වා බන්.. 500ක් වගේ තමා කිව්වා දෙන්න පුලුවන් :cry: :cry:
    Bank walin denne ehema ganan thama.

    5 years ago mama banks walata gihin ahuwa cash athata ganna puluwan podi ganak. Gov bank nam limits wadi kohomath kalin idan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Bank walin denne ehema ganan thama.

    5 years ago mama banks walata gihin ahuwa cash athata ganna puluwan podi ganak. Gov bank nam limits wadi kohomath kalin idan
    පිස්සුද .. මම සෑහෙන්න වාර ගාණක් ඩොලර් 10000 වගේ අරන් තියෙනවා මගේ ගමන් වලට. 2020 දෙසෑම්බර් තමා අන්තිමට ගත්තේ. ඒ වෙලාවෙත් කිසිම අවුලක් වුනේ නෑ ටිකට් එකයි පාස්පෝට් එකයි බෑලුවා දුන්නා.. මේ දෑන් තමා බෑ කියන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    පිස්සුද .. මම සෑහෙන්න වාර ගාණක් ඩොලර් 10000 වගේ අරන් තියෙනවා මගේ ගමන් වලට. 2020 දෙසෑම්බර් තමා අන්තිමට ගත්තේ. ඒ වෙලාවෙත් කිසිම අවුලක් වුනේ නෑ ටිකට් එකයි පාස්පෝට් එකයි බෑලුවා දුන්නා.. මේ දෑන් තමා බෑ කියන්නේ
    Uncle penumak nathi nisa un mawa ganan ganna nathuwa athi 😔
     
    • Haha
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පාස්පෝට් එක තියෙනවා. වීසාත් තියෙනවා ළමයිනුත් ඉන්නවා. මම ඈහුවේ සරල ප්‍රශ්නයක්. දෑන් ඉස්සර වගේම බෑන්ක් එකට වීසා ගුවන් ටිකට් පෙන්නලා අපිට ඩොලර් ගන්න පුලුවන්ද කියන එක...
    තාම ලංකාවේ ද ඉන්නේ?
     
    • Haha
    Reactions: malakadss

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,240
    1
    101,072
    113
    34
    Kalutara
    ලංකාවෙ මේ දවස් වල සැහෙන්න කතා වෙන භීතිකාවක් නේ මේ ඩොලර් රුපියල් 300ට යනවයි හෙට 250යි එලියෙන් ගන්න නෑ විකුනන්නෙ නෑ ඇත්ත ගාන අරකයි මේකයි බයිල ගොඩක් . මේකත් ඇත්තටම කියනව නම් කාර් මිල වගේ බිල්ලෙක් තමා (ඊටත් වඩා).
    හා හා හරි හරි... :rolleyes:
     
    • Haha
    Reactions: malakadss