කරන්ට් එක ගිය ගමන් එනවා දැන් අවුරුදු දෙකක් තිස්සේ මෙහෙමයි. සමහර දවස් වලට නෑ සමහර දවස් වලට එපා වෙනවා උදේට එහෙමයි හවසට එහෙමයි.
අද ගිය ගමන් එනවා සැරෙන් සැරේට.
UPS එකක් ගන්නවා නම් ගන්න ඕනේ Online UPS එකක් ද ? ඔය 4000 - 5000 තියෙන ඒවා ගැලපෙන්නේ නැද්ද ?
අද ගිය ගමන් එනවා සැරෙන් සැරේට.
UPS එකක් ගන්නවා නම් ගන්න ඕනේ Online UPS එකක් ද ? ඔය 4000 - 5000 තියෙන ඒවා ගැලපෙන්නේ නැද්ද ?