Astrazeneca | Covishield 2nd dose Registration

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මේ Vaccine එකේ 2nd dose එක දෙන තැන් පහල link එකේ update වෙනවා. යන්න කලින් Register වෙලා ඒ time එකට ගියොත් පෝලිම අඩුවෙයි/නැතිවෙයි. මේ ලින්ක් එක check කරන්ඩ පැයෙන් පැය ලගපාත place එකක් නැත්නම්. උදේ ඉදන් මේ ලිස්ට් එක update වෙනවා.

    -link removed-

    PS:
    Vaccine එක ගන්න Register වීම ඕන නැත. පෝලිමේ ගිහින් ගන්න පුලුවන්.

    Update :
    I'm removing the link due to unexpected cases at centers. Better verify from the center before make a Booking since we cant trust ICTA or the managing people at the centers regarding the appointment.
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    මැසේජ් එකක් එවනව කිව්ව නේද දැන් මේකෙත් රෙජිස්ටර් වෙන්නත් ඕනද?
     
    • Like
    Reactions: NRTG

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    register wennama one naha. gihin polime indala gaha ganna puluwan
    අද නම් නාරාහේන්පිට ඉඳල බොරැල්ලට යනකම් පෝලිම. පෝලිම අඩු දවසක් බලල යන්න ඕන දවසම ඔතන ඉන්න බෑනෙ. Thanks for the information.
     
    • Like
    Reactions: Natsu_Drag001

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    අද නම් නාරාහේන්පිට ඉඳල බොරැල්ලට යනකම් පෝලිම. පෝලිම අඩු දවසක් බලල යන්න ඕන දවසම ඔතන ඉන්න බෑනෙ. Thanks for the information.
    Not sure about narahenpita, but for kadawatha if you register via the online method, the queue is very short (the normal vaccine queue is very long) and you can get the vaccine and get out in about 15minutes. I'm pretty sure the process is similar on narahenpita.
     
    • Like
    Reactions: Natsu_Drag001

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,932
    113
    33
    ෆින්ලන්ඩ්

    Online register උන අයට වෙනම Q එකක් තියනවාද? Normal Q එකේ නෙමෙයි ද යන්න ඕන. කොහොමද දැන ගන්නෙ?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    oka patha boruwak ban. mage first dose ekata oken register wela SMS ekat aran giya. Center eke un online kiyanne mokakda kiyalawat danne ne. passe polime idan gahagena awa.

    owa haduwata wedak ne, centers walata wenakan communicate wena system ekak nettam. ape un deya karaoth gu 70i
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Online register උන අයට වෙනම Q එකක් තියනවාද? Normal Q එකේ නෙමෙයි ද යන්න ඕන. කොහොමද දැන ගන්නෙ?
    Ape ammata gahagatthe kadawatha kirillawala central college eken ada via online appointment.
    Eke separate queues tibbe. Online queue eka godak kotai. But normal queue eka sahenna diagai.

    Oya booking eka danna dena thana okkogema wage e procedure eka atthe
     
    • Like
    Reactions: Natsu_Drag001

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    විහාරමහා දේවී ගහන්න යනවනම් රෑ 11 12 1 වගේ පලයන් . මාර ම සෙනඟක් හිටියේ ඊයේ නැත්නම් තව දවස් දෙකක් ඉදලා ගහගන්න කියපන් .
    පෝලිමේ ඉඳන් කොරෝනා හදාගන්නේ කට්ටිය .
     
    • Like
    Reactions: Natsu_Drag001

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Ada Appointment eka dila thiyena time ekata gihama gahanna ba kiwwa ban.Online Appointment walata gahanne na kiwwa.ude awith polime idan token eka aran gahanna oni lu.Ane manda ban munge kaiya witharai ne.weda na.Passe man ICTA ekata call karala seen eka kiwwa.un kiyanawa ehema nogha inna ba lu.poddak inna kiwwa.math ithin 30min withara hitiya,passe apahu call karama kiyanawa un ministry of health ekata inform kala lu.unta action ekak ganna authority ekak na lu.Passe ithin man enna awa.wede wune na.
     
    ඒ කොහේ එකේද?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ Vaccine එකේ 2nd dose එක දෙන තැන් පහල link එකේ update වෙනවා. යන්න කලින් Register වෙලා ඒ time එකට ගියොත් පෝලිම අඩුවෙයි/නැතිවෙයි. මේ ලින්ක් එක check කරන්ඩ පැයෙන් පැය ලගපාත place එකක් නැත්නම්. උදේ ඉදන් මේ ලිස්ට් එක update වෙනවා.

    https://vaccine.covid19.gov.lk/sign-in

    PS:

    Vaccine එක ගන්න Register වීම ඕන නැත. පෝලිමේ ගිහින් ගන්න පුලුවන්
    පෝලිමේ පැය හයයි
    රෙජිස්ටර් වෙලා ගියොත් පැයයි
     
    • Like
    Reactions: Natsu_Drag001

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Ada Appointment eka dila thiyena time ekata gihama gahanna ba kiwwa ban.Online Appointment walata gahanne na kiwwa.ude awith polime idan token eka aran gahanna oni lu.Ane manda ban munge kaiya witharai ne.weda na.Passe man ICTA ekata call karala seen eka kiwwa.un kiyanawa ehema nogha inna ba lu.poddak inna kiwwa.math ithin 30min withara hitiya,passe apahu call karama kiyanawa un ministry of health ekata inform kala lu.unta action ekak ganna authority ekak na lu.Passe ithin man enna awa.wede wune na.
    Appa. Koheda bun Vaccination Center eka?