ඔන්න freesat launch කරන්න යන බයට ඩයලොග් tv අලුත් පැකේජ්ස් හඳුන්වා දීලා, (දැන් අලුතෙන් ගන්න prepaid connection වලට මාසික ගාස්තුවක් නැතුව චැනල් 27ක් නොමිලේ බලන්න පුලුවන් connection එකට යන මුදල විතරයි වැය වෙන්නේ)
freesat කියන්නේ වෙන කම්පැනි එකක්ද?![]()
TRCSL එක ඉන්නකල් ඩයලොග් බය වෙන්න ඕනි නෑ![]()
Freesat gadadi patanganida....
I think Dialog is trying to launch some DTV thing using their data network. If that is true, this satellite shit will be temporary and they will start competing with peotv.ඔන්න freesat launch කරන්න යන බයට ඩයලොග් tv අලුත් පැකේජ්ස් හඳුන්වා දීලා, (දැන් අලුතෙන් ගන්න prepaid connection වලට මාසික ගාස්තුවක් නැතුව චැනල් 27ක් නොමිලේ බලන්න පුලුවන් connection එකට යන මුදල විතරයි වැය වෙන්නේ)
![]()
boka channel tikak ne free denne
I think Dialog is trying to launch some DTV thing using their data network. If that is true, this satellite shit will be temporary and they will start competing with peotv.
https://elakiri.com/threads/freesat-is-back.2001240/#post-26705847ඒ ටික හරි ඉරි නැතුව බලන්න පුලුවන් නේ
This could be true. God knows what they are up to
ඕක peo TV විතරක් නෙවෙයි පකේ ඩයලොග් එකත් උන්ගෙ ඇඩ් + sri lankaන් ads දානවා.nice , peo tv unta api salli dila ganna channel wal unge add dano
oya wage internet walath monopoly kadanna competitors la wadi wenna ona. ethakota hulan bahinawa...ඔන්න freesat launch කරන්න යන බයට ඩයලොග් tv අලුත් පැකේජ්ස් හඳුන්වා දීලා, (දැන් අලුතෙන් ගන්න prepaid connection වලට මාසික ගාස්තුවක් නැතුව චැනල් 27ක් නොමිලේ බලන්න පුලුවන් connection එකට යන මුදල විතරයි වැය වෙන්නේ)
![]()
ෆ්රී දුන්නම එයාලගෙ ඉන්කම් එක මොකද්ද?ඔව් අලුත් digital tv එකක් , ඒකෙන් චැනල් free denna hadanne
In dialog toonice , peo tv unta api salli dila ganna channel wal unge add dano
Aniwa wena ratawalin thawa gennana onioya wage internet walath monopoly kadanna competitors la wadi wenna ona. ethakota hulan bahinawa...
dan ethakota already aran thiyena unta chance ekak nadda?
ෆ්රී දුන්නම එයාලගෙ ඉන්කම් එක මොකද්ද?
Hoda channel paid da?
oya freesat magula digital service ekak neda? e kiyanne data ona. ithin dialog mokadata baya wenne? freesat gattat data ganna ona dialog or anith ISP kenek genma tama. freesat launch eka ISP lata wasi misak awasiyak neh.