M21 128Gb එකක් ගන්න හිටියේ දැන් ඒක stock නෑ ලු, වෙන phone එකක් ගන්න වෙලා මට හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා
ඕන phone එකක 25% discount එකක් add වෙනවා ඒක නිසා අඩුවට ගන්න පුළුවන් මට 45,000 අඩුවෙන් තියෙන Samsung හොද phone එකක් කියන්නකො ගන්න පුළුවන් එතකොට
M31 එක ගන්න කියන්න එපා ඒකත් stock නෑ
Requirements
4Gb ram
64 up Gb storage
Amoled or super amoled display
6:4 size up
අවුරුද්දක් විතර පරන උනාට කමනෑ ඊට වඩා පරන ඒවා එපා
Dialog එකේ ඉන්න කව්රු හරි කියන්න කොහොමද අනිත් කඩ වල stock තියෙද්දි තොපෙ විතරක් නැත්තෙ