Phone එකක් ගන්න (😶 quick help)

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    M21 128Gb එකක් ගන්න හිටියේ දැන් ඒක stock නෑ ලු, වෙන phone එකක් ගන්න වෙලා මට හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා

    ඕන phone එකක 25% discount එකක් add වෙනවා ඒක නිසා අඩුවට ගන්න පුළුවන් මට 45,000 අඩුවෙන් තියෙන Samsung හොද phone එකක් කියන්නකො ගන්න පුළුවන් එතකොට


    M31 එක ගන්න කියන්න එපා ඒකත් stock නෑ

    Requirements
    4Gb ram
    64 up Gb storage
    Amoled or super amoled display
    6:4 size up
    අවුරුද්දක් විතර පරන උනාට කමනෑ ඊට වඩා පරන ඒවා එපා

    Dialog එකේ ඉන්න කව්රු හරි කියන්න කොහොමද අනිත් කඩ වල stock තියෙද්දි තොපෙ විතරක් නැත්තෙ😵
     
    • Like
    Reactions: kinkon

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Redmi 9t
    Samsung m12
    Huawei y7a

    Math beluwa bn m21,m31 karumeta stock iwarai. Redmi note 10 ekath stock iwarai 40 adu patta 4n eka😥😣
     
    • Sad
    Reactions: SteelTitan