මෙයත් නාලා

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,368
    3,678
    113
    මොනර තැන්න
    එක කරුණක් 😂🤭🖖

    ඒ කරුණ අල්ලා ගෙන මා සමාජ ගත කරවීම පිළිබඳව ඔබට ස්තුති වන්ත වෙමි 🖖

    වඩා ශක්තිමත්ව අපි අපගේ සාමූහික ප්‍රයත්නය ඉදිරියට රැගෙන යමු.

    @riduna pm මී ක්‍රියාකාරී දේශපාලනෙන් ඉදිරියට යන්නේ london ඉඳන්ද ? ගම්පහ ඉඳන්ද ?
    PIGAN HODANA MINIHAGE ATHIN THAMAI PIGAN BIDENNE , NATHUWA NIKAN THOPI WAGE PINATA KAKA INNA, EKA EKA GE NEWS GENALLA MEKA ASSE OBANA UBATA NEMEI PONZZ....................................
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    224660138_654368319299050_6560380776583200182_n.jpg

    හායි ගල් කොල්ලෝ. චීත්තේ වගේ අනුං නාන ඒවා හොයනවද? ඔයැයි මහ එකා ඔයිට වඩා නානවා. ගිහින් බලපිය :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හායි ගල් කොල්ලෝ. චීත්තේ වගේ අනුං නාන ඒවා හොයනවද? ඔයැයි මහ එකා ඔයිට වඩා නානවා. ගිහින් බලපිය :lol:
    ඒවා බලන්න ඉන්නවා ගෑනිට බය පොන්න සජබයියෙක් 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හායි ගල් කොල්ලෝ. චීත්තේ වගේ අනුං නාන ඒවා හොයනවද? ඔයැයි මහ එකා ඔයිට වඩා නානවා. ගිහින් බලපිය :lol:
    අරය මෙයා නාන ඒව වැඩක් නෑ, පැතුම් කියන්නෙ දොස්තර උපාධිය කරන්න හම්බෙනවා කියන ලංකාවෙ ක්‍රීම් එකෙන් එකෙක් නේද???
    අනෙ නොදකින්!!!
     
    • Like
    Reactions: nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අරය මෙයා නාන ඒව වැඩක් නෑ, පැතුම් කියන්නෙ දොස්තර උපාධිය කරන්න හම්බෙනවා කියන ලංකාවෙ ක්‍රීම් එකෙන් එකෙක් නේද???
    අනෙ නොදකින්!!!
    මොකද්ද ඔය කතාව? කොහෙද කියල තියෙන්නෙ? කොතනද වැරැද්ද? මම ඕකගෙ කතා අහන්නෑ. ඒක නිසා පැහැදිලි කරපන්.

    ඒවා බලන්න ඉන්නවා ගෑනිට බය පොන්න සජබයියෙක් 🤭
    ඒ වගේද සාටකෙන් බෙල්ල හරිකරගෙන ගල් කපාගන්න මල් සොන්නයෙක් :lol:
    වැඩිය හිරකරන්ඩ එපා කියපන් :lol:
    ------ Post added on Aug 4, 2021 at 10:51 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මොකද්ද ඔය කතාව? කොහෙද කියල තියෙන්නෙ? කොතනද වැරැද්ද? මම ඕකගෙ කතා අහන්නෑ. ඒක නිසා පැහැදිලි කරපන්.

    කලබල වෙන්න් එපා බං, කලින් සයිටම් කේස් එක දවස් වල අලුත් පාර්ලිමේන්තුව ප්‍රෝග්‍රෑම් එකේ පොරක් කිව්ව, මෙඩිකල් කොලේජ් යන්නෙ ලංකාවේ ක්‍රීම් එක කියල. ඒ තරම් මොලේ ලු.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කලබල වෙන්න් එපා බං, කලින් සයිටම් කේස් එක දවස් වල අලුත් පාර්ලිමේන්තුව ප්‍රෝග්‍රෑම් එකේ පොරක් කිව්ව, මෙඩිකල් කොලේජ් යන්නෙ ලංකාවේ ක්‍රීම් එක කියල. ඒ තරම් මොලේ ලු.
    දැන් උඹ ඒ කතාව කියනව දැක්කද? අලුත් පාර්ලිමේන්තුව පොර කියන්නෙ ඇත්ත කියල උඹට ෂුවර්ද?

    දැන් ඌ උඹ එකඟ නොවෙන කතාවක් කිව්ව කියල ඌත් එක්ක වෛර බැඳගත්තද? මාර බුවෙක්නෙ ඔයා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන් උඹ ඒ කතාව කියනව දැක්කද? අලුත් පාර්ලිමේන්තුව පොර කියන්නෙ ඇත්ත කියල උඹට ෂුවර්ද?

    දැන් ඌ උඹ එකඟ නොවෙන කතාවක් කිව්ව කියල ඌත් එක්ක වෛර බැඳගත්තද? මාර බුවෙක්නෙ ඔයා
    කතාව කියනව දැක්ක ඉතින් මාත් හිතුව ඌ කියනව වගේ ලංකාවෙම ඉන්න පට්ටම බුලට් ටික ඉන්නෙ මෙඩිකල් කොලේජ් එකේ කියල. මොකද ඉතින් ඒ ක්තා කරපු පොර දොස්තරලගෙ සංගමේක ලොක්කෙක්.