මේක නං විස්වාස කරන බෑ .. playing kit කියල මොකක් හරි එකක් දෙන්න ඇති ... එහෙම නැතුව තමන් අදින kit එකම customize කරලා manufacture ගෙන් ගෙන්න ගන්න පුළුවන නම ගහල .. එහෙම කරා නං අදින් නැතුව ඉන්න හේතුවක් නැනේ ... අනික හැම කෙනාම එහෙම ඇන්දද ? එක්කෙනක් එහෙම නං හිතන්න පුලුවන් .. ඔකොම කරනවා කියනේ මොකක්හරි ප්රශ්නයක්නේ ...
ee photo eka edit ekak da ban? mamath kohedi hari dakkakalabala wuna wadi da manda?
එහෙම වෙන එක දියුණුව කියලද හිතන්නේ? china , north Korea දියුණුයි කියලද හිතන්නේ උබ බලන නිර්නයකයෙන් ?ආසා කලත් නැතත්, ලංකාව දියුණු කරන්න නම් කරන්න තියෙන්නෙ, Nationalist Military පාලනයකට යන එක without giving too much Democratic rights to civillians. මම ආසත් නෑ. හැබැයි කරන්න තියෙන්නෙ ඔච්චරයි.
බුකියෙත් හෙන රැල්ලක් ගියා හමුදා පාලනයක් ඉල්ලලා.ආසා කලත් නැතත්, ලංකාව දියුණු කරන්න නම් කරන්න තියෙන්නෙ, Nationalist Military පාලනයකට යන එක without giving too much Democratic rights to civillians. මම ආසත් නෑ. හැබැයි කරන්න තියෙන්නෙ ඔච්චරයි.
ආසා කලත් නැතත්, ලංකාව දියුණු කරන්න නම් කරන්න තියෙන්නෙ, Nationalist Military පාලනයකට යන එක without giving too much Democratic rights to civillians. මම ආසත් නෑ. හැබැයි කරන්න තියෙන්නෙ ඔච්චරයි.
ලොකුම කරුමේ ඔය දෙකම නෙවෙයි.
ලොකුම එක, ඕවා දැක දැක ඒවා හොඳයි, එහෙම තමයි, අපේ ලොක්කා එහෙම නෑ, එයාගේ වැරැද්දක් නෙවෙයි, ඔය ගිය ආණ්ඩුවේ වැඩක්, මුන් ජෙප්පෝ, ඕවා කියන්නේ ඉරිසියාවට වගේ කියලා , කත් අදින සෙට් එක.
ලංඩන් ඉදන්එක කරුණක්
ඒ කරුණ අල්ලා ගෙන මා සමාජ ගත කරවීම පිළිබඳව ඔබට ස්තුති වන්ත වෙමි
වඩා ශක්තිමත්ව අපි අපගේ සාමූහික ප්රයත්නය ඉදිරියට රැගෙන යමු.
@riduna pm මී ක්රියාකාරී දේශපාලනෙන් ඉදිරියට යන්නේ london ඉඳන්ද ? ගම්පහ ඉඳන්ද ?