එඩිට් කරපුව අහු වෙනවලු. සේනාධිපති සර්ගේ හඬ පටත් එඩිට් කියල අහු උනානේඔච්චර නම කියලම පච කියලත් නාමල් අපහාස නඩු දාන්නැත්තෙ ඇයි දන්නෑ නේත???
උබ තාමත් හිතන්නේ මෙව්වා එඩිට් කියලද ? අනුර එහෙම කියල නැහැ කියලද ? අපි මැරිලා ඉපධුනේ නැහැ බන් ඔව්වා අමතක වෙන්න .එඩිට් කරපුව අහු වෙනවලු. සේනාධිපති සර්ගේ හඬ පටත් එඩිට් කියල අහු උනානේ![]()
කිව්වේ මොකක්ද , නොකිව්වේ මොකක්ද කියල අපි හොඳට දන්නවා. ඔයා ඔයාට කැමති දෙයක් හිතාගන්න. අපි ඒකට බාදා කරන්නේ නෑ. හොඳේ .උබ තාමත් හිතන්නේ මෙව්වා එඩිට් කියලද ? අනුර එහෙම කියල නැහැ කියලද ? අපි මැරිලා ඉපධුනේ නැහැ බන් ඔව්වා අමතක වෙන්න .
උබත් හරියට ට්රෂ්ඨ්වාදී හම්බ වාදියෙක් වගේ නායකතුමාට දීගෙන වදින්නේ
ඔයාත් බබා අනුරත් බබාකිව්වේ මොකක්ද , නොකිව්වේ මොකක්ද කියල අපි හොඳට දන්නවා. ඔයා ඔයාට කැමති දෙයක් හිතාගන්න. අපි ඒකට බාදා කරන්නේ නෑ. හොඳේ .

