රතු අයියා

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    ඔය කියන්නේ අර performalux උන්ගේ සුපර් කාර් සෙට් එක ගැන
    පරම සත්‍ය
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඔච්චර නම කියලම පච කියලත් නාමල් අපහාස නඩු දාන්නැත්තෙ ඇයි දන්නෑ නේත???
    එඩිට් කරපුව අහු වෙනවලු. සේනාධිපති සර්ගේ හඬ පටත් එඩිට් කියල අහු උනානේ 😂
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එඩිට් කරපුව අහු වෙනවලු. සේනාධිපති සර්ගේ හඬ පටත් එඩිට් කියල අහු උනානේ 😂
    උබ තාමත් හිතන්නේ මෙව්වා එඩිට් කියලද ? අනුර එහෙම කියල නැහැ කියලද ? අපි මැරිලා ඉපධුනේ නැහැ බන් ඔව්වා අමතක වෙන්න .

    උබත් හරියට ට්‍රෂ්ඨ්වාදී හම්බ වාදියෙක් වගේ නායකතුමාට දීගෙන වදින්නේ
     
    • Love
    Reactions: shenat

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    උබ තාමත් හිතන්නේ මෙව්වා එඩිට් කියලද ? අනුර එහෙම කියල නැහැ කියලද ? අපි මැරිලා ඉපධුනේ නැහැ බන් ඔව්වා අමතක වෙන්න .

    උබත් හරියට ට්‍රෂ්ඨ්වාදී හම්බ වාදියෙක් වගේ නායකතුමාට දීගෙන වදින්නේ
    කිව්වේ මොකක්ද , නොකිව්වේ මොකක්ද කියල අපි හොඳට දන්නවා. ඔයා ඔයාට කැමති දෙයක් හිතාගන්න. අපි ඒකට බාදා කරන්නේ නෑ. හොඳේ .
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කිව්වේ මොකක්ද , නොකිව්වේ මොකක්ද කියල අපි හොඳට දන්නවා. ඔයා ඔයාට කැමති දෙයක් හිතාගන්න. අපි ඒකට බාදා කරන්නේ නෑ. හොඳේ .
    ඔයාත් බබා අනුරත් බබා :love::)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උද්ඝෝෂණ කරලා බලේ ගන්න හිතුවා මදි..පර ටොයි ජෙප්පො..