UCSC BIT eka karanna hoda institutes

බම්බා වල පින්ටෝ කියලා කෙනෙක් කරන මෙට්‍රික්ස් කියලා එකක් තිබ්බා. ඒක තාම තියනවාද දන්නැ. ඒක හොදයි
still exists.
 
MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Self Study කරපන් මචන්..
    කරන්න බැරි නෑ....
    ගොඩක් අය ඉන්නවා අවුරුදු 3ම ගොඩ දාපු අය...
    මොකද සල්ලි අපරාදේ, ඒ ටික වෙන සයිඩ් බිස් එකකට දාහන්....

    මේක එලසෙට් එකක්ම ඉන්නවා උදව්ව

    "BIT කරන අය එන්න මෙතැනට "කියලා @basunnaha පටන් ගත්ත ත්‍රෙඩ් එකක් ඇති.. සබ් වෙන්න...
    ජය වේවා පුතී....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    Self Study කරපන් මචන්..
    කරන්න බැරි නෑ....
    ගොඩක් අය ඉන්නවා අවුරුදු 3ම ගොඩ දාපු අය...
    මොකද සල්ලි අපරාදේ, ඒ ටික වෙන සයිඩ් බිස් එකකට දාහන්....

    මේක එලසෙට් එකක්ම ඉන්නවා උදව්ව

    "BIT කරන අය එන්න මෙතැනට "කියලා @basunnaha පටන් ගත්ත ත්‍රෙඩ් එකක් ඇති.. සබ් වෙන්න...
    ජය වේවා පුතී....
    Oya self study da kale?
     
    • Like
    Reactions: focusman

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔව් බ්‍රෝ...
    අවුලක් වුනේ නෑ... (වෙයිටින් ප්‍රොජෙක්ට් ෆයිනල් රිසාල්ට්ස්)
    මම හිතන්නේ ප්‍රොජෙක්ට් එක වුනත් ගොඩ දාගන්න පුලුවන් වුනේ ඒ නිසා...
    අනිත් දේ තමා එකම සබ් කරන යාළුවෝ සෙට් එකක් ඉන්න එක මාරම වටිනවා....
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,582
    9,602

    පාවිච්චි කරපු Resources එහෙම තියෙනවනම් Upload කරනවකො.
     
    • Like
    Reactions: focusman

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පාවිච්චි කරපු Resources එහෙම තියෙනවනම් Upload කරනවකො.
    අලුතෙන් නම් රෙගිස්ටර් වුනේ සිලබස් චේන්ජ් වුනා මචං,
    මම රිෆර් කලේ ඒ සෙමෙස්ටර් එකට දෙන VLE notea ටිකයි, පරණ පාස්ට් පේපර්ස් තමා...
    පාස්ට් පේපර්ස් වලින් තමා ගොඩක්ම ගොඩ ගියේ....

    මැතට යූස් කලේ කාන් ඇකඩමි....
    මම කලේ PHP බූට්ස්ට්‍රැප්, JS, ajax, jquery... වගේ ඒවා තමා බ්‍රෝ... බහුතරය යූටියුබ් මම ලින්ක්ස් ටික දාන්නම්....
    ප්‍රොජෙක්ට් එක පාස්, රිසාල්ට්ස් දුන්නු දවසට ඉතුරු ටික් දෙන්නම්....

    ජය වේවා...

    මේ ඉන්නේ BIT දෙයියෙක් තමා,
    හොදම දේ මම අර කලින් කිව්ව ත්‍රෙඩ් එකට සෙට් වෙන්න... ඒකේ සෙට් එකම ඉන්නවා....
    ------ Post added on Aug 5, 2021 at 8:14 PM
     
    VLE එකෙන් විතරක්ම ගොඩ දාන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: focusman

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    VLE එකෙන් විතරක්ම ගොඩ දාන්න පුළුවන්ද?
    puluwan bro :yes: vle notes walin wadiya therenne na wage thiyena dewal ithin google karala hondata hoyala balanna

    මේ ඉන්නේ BIT දෙයියෙක් තමා,
    හොදම දේ මම අර කලින් කිව්ව ත්‍රෙඩ් එකට සෙට් වෙන්න... ඒකේ සෙට් එකම ඉන්නවා....
    ------ Post added on Aug 5, 2021 at 8:14 PM
    :dull::dull: palayan yanna
     
    focusman

    Active member
  • Dec 14, 2016
    196
    67
    28
    අලුතෙන් නම් රෙගිස්ටර් වුනේ සිලබස් චේන්ජ් වුනා මචං,
    මම රිෆර් කලේ ඒ සෙමෙස්ටර් එකට දෙන VLE notea ටිකයි, පරණ පාස්ට් පේපර්ස් තමා...
    පාස්ට් පේපර්ස් වලින් තමා ගොඩක්ම ගොඩ ගියේ....

    මැතට යූස් කලේ කාන් ඇකඩමි....
    මම කලේ PHP බූට්ස්ට්‍රැප්, JS, ajax, jquery... වගේ ඒවා තමා බ්‍රෝ... බහුතරය යූටියුබ් මම ලින්ක්ස් ටික දාන්නම්....
    ප්‍රොජෙක්ට් එක පාස්, රිසාල්ට්ස් දුන්නු දවසට ඉතුරු ටික් දෙන්නම්....

    ජය වේවා...

    මේ ඉන්නේ BIT දෙයියෙක් තමා,
    හොදම දේ මම අර කලින් කිව්ව ත්‍රෙඩ් එකට සෙට් වෙන්න... ඒකේ සෙට් එකම ඉන්නවා....
    ------ Post added on Aug 5, 2021 at 8:14 PM
    machan thread link eka daanna puluwanda?

    Self Study කරපන් මචන්..
    කරන්න බැරි නෑ....
    ගොඩක් අය ඉන්නවා අවුරුදු 3ම ගොඩ දාපු අය...
    මොකද සල්ලි අපරාදේ, ඒ ටික වෙන සයිඩ් බිස් එකකට දාහන්....

    මේක එලසෙට් එකක්ම ඉන්නවා උදව්ව

    "BIT කරන අය එන්න මෙතැනට "කියලා @basunnaha පටන් ගත්ත ත්‍රෙඩ් එකක් ඇති.. සබ් වෙන්න...
    ජය වේවා පුතී....
    Math result sheets baluwa machan. kokatath institute ekakuth hoyagena inna eka hodai kiyala hithuna. ekai ahuwe.
    ------ Post added on Aug 5, 2021 at 8:34 PM