Esoft , kandy and colomob ones are good, others I dont know.Guys UCSC BIT eka karanna hoda institutes monada?
බම්බා වල පින්ටෝ කියලා කෙනෙක් කරන මෙට්‍රික්ස් කියලා එකක් තිබ්බා. ඒක තාම තියනවාද දන්නැ. ඒක හොදයිGuys UCSC BIT eka karanna hoda institutes monada?
still exists.බම්බා වල පින්ටෝ කියලා කෙනෙක් කරන මෙට්‍රික්ස් කියලා එකක් තිබ්බා. ඒක තාම තියනවාද දන්නැ. ඒක හොදයි
Oya self study da kale?Self Study කරපන් මචන්..
කරන්න බැරි නෑ....
ගොඩක් අය ඉන්නවා අවුරුදු 3ම ගොඩ දාපු අය...
මොකද සල්ලි අපරාදේ, ඒ ටික වෙන සයිඩ් බිස් එකකට දාහන්....
මේක එලසෙට් එකක්ම ඉන්නවා උදව්ව
"BIT කරන අය එන්න මෙතැනට "කියලා @basunnaha පටන් ගත්ත ත්‍රෙඩ් එකක් ඇති.. සබ් වෙන්න...
ජය වේවා පුතී....
පාවිච්චි කරපු Resources එහෙම තියෙනවනම් Upload කරනවකො.ඔව් බ්‍රෝ...
අවුලක් වුනේ නෑ... (වෙයිටින් ප්‍රොජෙක්ට් ෆයිනල් රිසාල්ට්ස්)
මම හිතන්නේ ප්‍රොජෙක්ට් එක වුනත් ගොඩ දාගන්න පුලුවන් වුනේ ඒ නිසා...
අනිත් දේ තමා එකම සබ් කරන යාළුවෝ සෙට් එකක් ඉන්න එක මාරම වටිනවා....
අලුතෙන් නම් රෙගිස්ටර් වුනේ සිලබස් චේන්ජ් වුනා මචං,පාවිච්චි කරපු Resources එහෙම තියෙනවනම් Upload කරනවකො.
මේ ඉන්නේ BIT දෙයියෙක් තමා,bit bump
VLE එකෙන් විතරක්ම ගොඩ දාන්න පුළුවන්ද?අලුතෙන් නම් රෙගිස්ටර් වුනේ සිලබස් චේන්ජ් වුනා මචං,
මම රිෆර් කලේ ඒ සෙමෙස්ටර් එකට දෙන VLE notea ටිකයි, පරණ පාස්ට් පේපර්ස් තමා...
පාස්ට් පේපර්ස් වලින් තමා ගොඩක්ම ගොඩ ගියේ....
මැතට යූස් කලේ කාන් ඇකඩමි....
මම කලේ PHP බූට්ස්ට්‍රැප්, JS, ajax, jquery... වගේ ඒවා තමා බ්‍රෝ... බහුතරය යූටියුබ් මම ලින්ක්ස් ටික දාන්නම්....
ප්‍රොජෙක්ට් එක පාස්, රිසාල්ට්ස් දුන්නු දවසට ඉතුරු ටික් දෙන්නම්....
ජය වේවා...
මේ ඉන්නේ BIT දෙයියෙක් තමා,
හොදම දේ මම අර කලින් කිව්ව ත්‍රෙඩ් එකට සෙට් වෙන්න... ඒකේ සෙට් එකම ඉන්නවා....
------ Post added on Aug 5, 2021 at 8:14 PM
හැම සබ් එකටම A වගේ දාන්න අමාරුයි VLE වලින් විතරක්... නොර්මල් ගොඩ ගිය කස්ටිය එමටයි...VLE එකෙන් විතරක්ම ගොඩ දාන්න පුළුවන්ද?
puluwan broVLE එකෙන් විතරක්ම ගොඩ දාන්න පුළුවන්ද?
vle notes walin wadiya therenne na wage thiyena dewal ithin google karala hondata hoyala balannaමේ ඉන්නේ BIT දෙයියෙක් තමා,
හොදම දේ මම අර කලින් කිව්ව ත්‍රෙඩ් එකට සෙට් වෙන්න... ඒකේ සෙට් එකම ඉන්නවා....
------ Post added on Aug 5, 2021 at 8:14 PM

palayan yannamachan thread link eka daanna puluwanda?අලුතෙන් නම් රෙගිස්ටර් වුනේ සිලබස් චේන්ජ් වුනා මචං,
මම රිෆර් කලේ ඒ සෙමෙස්ටර් එකට දෙන VLE notea ටිකයි, පරණ පාස්ට් පේපර්ස් තමා...
පාස්ට් පේපර්ස් වලින් තමා ගොඩක්ම ගොඩ ගියේ....
මැතට යූස් කලේ කාන් ඇකඩමි....
මම කලේ PHP බූට්ස්ට්‍රැප්, JS, ajax, jquery... වගේ ඒවා තමා බ්‍රෝ... බහුතරය යූටියුබ් මම ලින්ක්ස් ටික දාන්නම්....
ප්‍රොජෙක්ට් එක පාස්, රිසාල්ට්ස් දුන්නු දවසට ඉතුරු ටික් දෙන්නම්....
ජය වේවා...
මේ ඉන්නේ BIT දෙයියෙක් තමා,
හොදම දේ මම අර කලින් කිව්ව ත්‍රෙඩ් එකට සෙට් වෙන්න... ඒකේ සෙට් එකම ඉන්නවා....
------ Post added on Aug 5, 2021 at 8:14 PM
Math result sheets baluwa machan. kokatath institute ekakuth hoyagena inna eka hodai kiyala hithuna. ekai ahuwe.Self Study කරපන් මචන්..
කරන්න බැරි නෑ....
ගොඩක් අය ඉන්නවා අවුරුදු 3ම ගොඩ දාපු අය...
මොකද සල්ලි අපරාදේ, ඒ ටික වෙන සයිඩ් බිස් එකකට දාහන්....
මේක එලසෙට් එකක්ම ඉන්නවා උදව්ව
"BIT කරන අය එන්න මෙතැනට "කියලා @basunnaha පටන් ගත්ත ත්‍රෙඩ් එකක් ඇති.. සබ් වෙන්න...
ජය වේවා පුතී....
https://elakiri.com/threads/bit-කරන-අය-එන්න-මෙතෙන්ට.1163807/page-490#post-26716673machan thread link eka daanna puluwanda?
thama thynva!බම්බා වල පින්ටෝ කියලා කෙනෙක් කරන මෙට්‍රික්ස් කියලා එකක් තිබ්බා. ඒක තාම තියනවාද දන්නැ. ඒක හොදයි