අපි කවදහරි මැරිල යනව
අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
ඔය වගේ සිතුවිලි හිතට එනව
පට්ට අමාරුයි ඒ වෙලාවට
අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
ඔය වගේ සිතුවිලි හිතට එනව
පට්ට අමාරුයි ඒ වෙලාවට
මැරිල ගිහින් ලබන ආත්මෙ ලෙඩක් දුකක් නැතිව ඉපදෙනව නං මං ආසයිIthin hoda nedda.dan uba inna widiyata tawa billion years ohomama inna wunoth ita wada dukak ne
මං හිත හදාගන්න එක එක දේවල් හිතනව බංBUMP
උඹ විහිලුවටද කිව්වෙමැරුණම පස්සේ ස්වර්ගෙට යන්නේ. හැමෝම එහෙදි හමුවෙනවා.

අනිත්‍ය මෙනෙහි වෙන එක අව්ලක් නෙවෙයි බන් .ගොඩක් උන් හැමදාම ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්න එක තමයි හොඳ නැත්තේ ..අපි කවදහරි මැරිල යනව
අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
ඔය වගේ සිතුවිලි හිතට එනව
පට්ට අමාරුයි ඒ වෙලාවට
අනේ මන්ද මචන් අපි ඉතින් මැරිලම බලන්න ඕන ඇත්තටම මොකද වෙන්නේ කියලා.මං හිත හදාගන්න එක එක දේවල් හිතනව බං
කතෝලික ආගමේ කියන විදියට අපි හැමෝම ආයෙ ස්වර්ගයෙදි හම්බෙනව වගේ අදහස්
බුද්ධාගමේ කතා ඇහුවමනං මට පිස්සු හැදෙනව
උඹ විහිලුවටද කිව්වෙ
------ Post added on Aug 5, 2021 at 3:23 PM
අනිත්‍ය මෙනෙහි වෙන එක අව්ලක් නෙවෙයි බන් .ගොඩක් උන් හැමදාම ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්න එක තමයි හොඳ නැත්තේ ..

. සල්ලි බාගේ තිබුනත් දුක නැති වෙන්නේ නෑ, දුක ටිකක් අඩුවෙන එක තමයි වෙන්නේ. මොක තිබුනත් නැතත් ඉන්න ටිකේ ලෙඩක් දුකක් නැතුව ඉන්න තියනවනම් තමයි ලොකුම දේ මට හිතෙන විදිහට.gym ekata yanna try ekak dipan ban nikan awidinna hari oluwa hari nidahas wenawaaමැරිල ගිහින් ලබන ආත්මෙ ලෙඩක් දුකක් නැතිව ඉපදෙනව නං මං ආසයි
මං කියන්නෙ දෙමව්පියො වෙන් වෙන එක
ගෙදර ඉන්න බල්ල පූස දිහා බලද්දිත් මූ දවසක මැරිල යනවනෙ කියන එක හිතට එනව
මානසික අවුලක්ද මංද මෙච්චර සංවේගයක් හිතට එන්නෙ
නොකිව්වට උබ මහාලොකු දුකකින් ඉන්න බව මට දැනිලා තියෙනවා. මම වැරදිද දන්නේ නෑ. මොනදේ උනත් හිත හයියට තියාගනින් කොල්ලෝ. මේකේ හිනාවෙලා පිස්සු නටලා හිටියට මේ හැමෝම ප්‍රශ්න කරදර ලෙඩදුක් නැතිවුන් නෙවෙයි. අපි හැමෝම මොන පැත්තකින් හරි පැරදිච්ච, වැරදිච්ච, රැවටිච්ච, තනිවෙච්ච උන්.අඩපු නැති ඇස් රිදුනේ නැති හිත් ලෝකේ නෑ. ෆිට් එකේ හිටපන්ජීවිතේ කියන්නෙම දුකක් තමයි. සල්ලි බාගේ තිබුනත් දුක නැති වෙන්නේ නෑ, දුක ටිකක් අඩුවෙන එක තමයි වෙන්නේ. මොක තිබුනත් නැතත් ඉන්න ටිකේ ලෙඩක් දුකක් නැතුව ඉන්න තියනවනම් තමයි ලොකුම දේ මට හිතෙන විදිහට.
මොකක්ද මචං අර ඉංග්‍රීසියෙන් කියල තියෙන්නෙ?මට නම් පෞද්ගලිකව අදහසක් නෑ ඔය ප්‍රශ්නෙට අරම කරන්න හෝ මෙහෙම කරන්න ඕනය කියලා. තමන් තනියෙන් තමන්ට සැනසීමක් දෙන උත්තරයක් හොයා ගන්න ඕනෑ කියල හිතෙනව. ඒ ප්‍රශ්නෙ ඒ තරමට ම පෞද්ගලික නිසා.
මරනය කාටත් පොදුයි
දුක් වෙන්න දෙයක් නෑ, මැරෙන බව දැනගෙන ජීවත් වෙමු
අපි නැවත ඉපදීමක් වර්නනා කරන්නෙ නෑ, මේකෙන්ම සසර කෙලවර කරගන්න හදන්නෙ.
උබ අදහන දර්මෙ අනුව, හරියට හිටියොත් ස්වර්ගෙට යාවි, ආයෙ මනුස්ස ලෝකෙට එන්නෙ නෑ
ඒ විදියට ඉදපන්, ආයෙ ඉපදෙන්න හිතන්න ඔනෙ නැ
නොකිව්වට උබ මහාලොකු දුකකින් ඉන්න බව මට දැනිලා තියෙනවා. මම වැරදිද දන්නේ නෑ. මොනදේ උනත් හිත හයියට තියාගනින් කොල්ලෝ. මේකේ හිනාවෙලා පිස්සු නටලා හිටියට මේ හැමෝම ප්‍රශ්න කරදර ලෙඩදුක් නැතිවුන් නෙවෙයි. අපි හැමෝම මොන පැත්තකින් හරි පැරදිච්ච, වැරදිච්ච, රැවටිච්ච, තනිවෙච්ච උන්.අඩපු නැති ඇස් රිදුනේ නැති හිත් ලෝකේ නෑ. ෆිට් එකේ හිටපන්![]()

Umba akamathi naththan භාවනා මධ්‍යස්ථානයkata palayan ethakota hariyaiඅපි කවදහරි මැරිල යනව
අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
ඔය වගේ සිතුවිලි හිතට එනව
පට්ට අමාරුයි ඒ වෙලාවට