මට උන්න හිටපු ගමං දුක හිතෙනවනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    අපි කවදහරි මැරිල යනව
    අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
    ඔය වගේ සිතුවිලි හිතට එනව
    පට්ට අමාරුයි ඒ වෙලාවට
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    IMG_20210805_152135.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    Ithin hoda nedda.dan uba inna widiyata tawa billion years ohomama inna wunoth ita wada dukak ne
    මැරිල ගිහින් ලබන ආත්මෙ ලෙඩක් දුකක් නැතිව ඉපදෙනව නං මං ආසයි
    මං කියන්නෙ දෙමව්පියො වෙන් වෙන එක
    ගෙදර ඉන්න බල්ල පූස දිහා බලද්දිත් මූ දවසක මැරිල යනවනෙ කියන එක හිතට එනව
    මානසික අවුලක්ද මංද මෙච්චර සංවේගයක් හිතට එන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    මං හිත හදාගන්න එක එක දේවල් හිතනව බං
    කතෝලික ආගමේ කියන විදියට අපි හැමෝම ආයෙ ස්වර්ගයෙදි හම්බෙනව වගේ අදහස්
    බුද්ධාගමේ කතා ඇහුවමනං මට පිස්සු හැදෙනව

    මැරුණම පස්සේ ස්වර්ගෙට යන්නේ. හැමෝම එහෙදි හමුවෙනවා.
    උඹ විහිලුවටද කිව්වෙ :confused:
    ------ Post added on Aug 5, 2021 at 3:23 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,546
    8,609
    113
    kandy
    අපි කවදහරි මැරිල යනව
    අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
    ඔය වගේ සිතුවිලි හිතට එනව
    පට්ට අමාරුයි ඒ වෙලාවට
    අනිත්‍ය මෙනෙහි වෙන එක අව්ලක් නෙවෙයි බන් .ගොඩක් උන් හැමදාම ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්න එක තමයි හොඳ නැත්තේ ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,329
    113
    Colombo, Sri Lanka
    මං හිත හදාගන්න එක එක දේවල් හිතනව බං
    කතෝලික ආගමේ කියන විදියට අපි හැමෝම ආයෙ ස්වර්ගයෙදි හම්බෙනව වගේ අදහස්
    බුද්ධාගමේ කතා ඇහුවමනං මට පිස්සු හැදෙනව

    උඹ විහිලුවටද කිව්වෙ :confused:
    ------ Post added on Aug 5, 2021 at 3:23 PM
    අනේ මන්ද මචන් අපි ඉතින් මැරිලම බලන්න ඕන ඇත්තටම මොකද වෙන්නේ කියලා. :unsure:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,745
    113
    ජීවිතේ කියන්නෙම දුකක් තමයි :( . සල්ලි බාගේ තිබුනත් දුක නැති වෙන්නේ නෑ, දුක ටිකක් අඩුවෙන එක තමයි වෙන්නේ. මොක තිබුනත් නැතත් ඉන්න ටිකේ ලෙඩක් දුකක් නැතුව ඉන්න තියනවනම් තමයි ලොකුම දේ මට හිතෙන විදිහට.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ මොහොතේ ජිවත් වෙයන්. දෙමව්පියන්ට ඉස්සල්ලා උබට යන්න වෙයිද කියලා කවුද දන්නේ. වෙන කිසිම දවසක නැති තරම් මේ මොහොතේ මුළු ලෝකෙම අවිනිශ්චිතයි. කවදාහරි සිද්ද වෙයි කියලා හිතන දෙයක් ගැන දැන් දුක්වෙනවා කියන එකෙන් වෙන්නේ මේ මොහොතේ තියන සතුටත් නැති කරගන්න එක
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මැරිල ගිහින් ලබන ආත්මෙ ලෙඩක් දුකක් නැතිව ඉපදෙනව නං මං ආසයි
    මං කියන්නෙ දෙමව්පියො වෙන් වෙන එක
    ගෙදර ඉන්න බල්ල පූස දිහා බලද්දිත් මූ දවසක මැරිල යනවනෙ කියන එක හිතට එනව
    මානසික අවුලක්ද මංද මෙච්චර සංවේගයක් හිතට එන්නෙ
    gym ekata yanna try ekak dipan ban nikan awidinna hari oluwa hari nidahas wenawaa
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    මරනය කාටත් පොදුයි
    දුක් වෙන්න දෙයක් නෑ, මැරෙන බව දැනගෙන ජීවත් වෙමු

    අපි නැවත ඉපදීමක් වර්නනා කරන්නෙ නෑ, මේකෙන්ම සසර කෙලවර කරගන්න හදන්නෙ.
    උබ අදහන දර්මෙ අනුව, හරියට හිටියොත් ස්වර්ගෙට යාවි, ආයෙ මනුස්ස ලෝකෙට එන්නෙ නෑ

    ඒ විදියට ඉදපන්, ආයෙ ඉපදෙන්න හිතන්න ඔනෙ නැ
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මට නම් පෞද්ගලිකව අදහසක් නෑ ඔය ප්‍රශ්නෙට අරම කරන්න හෝ මෙහෙම කරන්න ඕනය කියලා. තමන් තනියෙන් තමන්ට සැනසීමක් දෙන උත්තරයක් හොයා ගන්න ඕනෑ කියල හිතෙනව. ඒ ප්‍රශ්නෙ ඒ තරමට ම පෞද්ගලික නිසා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ජීවිතේ කියන්නෙම දුකක් තමයි :( . සල්ලි බාගේ තිබුනත් දුක නැති වෙන්නේ නෑ, දුක ටිකක් අඩුවෙන එක තමයි වෙන්නේ. මොක තිබුනත් නැතත් ඉන්න ටිකේ ලෙඩක් දුකක් නැතුව ඉන්න තියනවනම් තමයි ලොකුම දේ මට හිතෙන විදිහට.
    නොකිව්වට උබ මහාලොකු දුකකින් ඉන්න බව මට දැනිලා තියෙනවා. මම වැරදිද දන්නේ නෑ. මොනදේ උනත් හිත හයියට තියාගනින් කොල්ලෝ. මේකේ හිනාවෙලා පිස්සු නටලා හිටියට මේ හැමෝම ප්‍රශ්න කරදර ලෙඩදුක් නැතිවුන් නෙවෙයි. අපි හැමෝම මොන පැත්තකින් හරි පැරදිච්ච, වැරදිච්ච, රැවටිච්ච, තනිවෙච්ච උන්.අඩපු නැති ඇස් රිදුනේ නැති හිත් ලෝකේ නෑ. ෆිට් එකේ හිටපන් 👍👍
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    මට නම් පෞද්ගලිකව අදහසක් නෑ ඔය ප්‍රශ්නෙට අරම කරන්න හෝ මෙහෙම කරන්න ඕනය කියලා. තමන් තනියෙන් තමන්ට සැනසීමක් දෙන උත්තරයක් හොයා ගන්න ඕනෑ කියල හිතෙනව. ඒ ප්‍රශ්නෙ ඒ තරමට ම පෞද්ගලික නිසා.
    මොකක්ද මචං අර ඉංග්‍රීසියෙන් කියල තියෙන්නෙ?
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    මරනය කාටත් පොදුයි
    දුක් වෙන්න දෙයක් නෑ, මැරෙන බව දැනගෙන ජීවත් වෙමු

    අපි නැවත ඉපදීමක් වර්නනා කරන්නෙ නෑ, මේකෙන්ම සසර කෙලවර කරගන්න හදන්නෙ.
    උබ අදහන දර්මෙ අනුව, හරියට හිටියොත් ස්වර්ගෙට යාවි, ආයෙ මනුස්ස ලෝකෙට එන්නෙ නෑ

    ඒ විදියට ඉදපන්, ආයෙ ඉපදෙන්න හිතන්න ඔනෙ නැ
    (y)(y):love2: :love2:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    නොකිව්වට උබ මහාලොකු දුකකින් ඉන්න බව මට දැනිලා තියෙනවා. මම වැරදිද දන්නේ නෑ. මොනදේ උනත් හිත හයියට තියාගනින් කොල්ලෝ. මේකේ හිනාවෙලා පිස්සු නටලා හිටියට මේ හැමෝම ප්‍රශ්න කරදර ලෙඩදුක් නැතිවුන් නෙවෙයි. අපි හැමෝම මොන පැත්තකින් හරි පැරදිච්ච, වැරදිච්ච, රැවටිච්ච, තනිවෙච්ච උන්.අඩපු නැති ඇස් රිදුනේ නැති හිත් ලෝකේ නෑ. ෆිට් එකේ හිටපන් 👍👍
    :love: :love: :love:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,242
    1
    2,925
    113
    අපි කවදහරි මැරිල යනව
    අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
    ඔය වගේ සිතුවිලි හිතට එනව
    පට්ට අමාරුයි ඒ වෙලාවට
    Umba akamathi naththan භාවනා මධ්‍යස්ථානයkata palayan ethakota hariyai