ඔව් USA සහ UK පහු කරමින් ඉතා වේගෙන් ඉදිරියට ඇදෙනවා. කප් එක ගහන්න තව 13 ක් විතරයි පහු කරන්න ඕනේ.

. මට හිතෙන්නේ දැන් තමා කොරෝනා ඇවිත් තියේන්නේ. කලින් බොරුවට positive වෙන්න ඇත්තේ.ඒ ඇල්ෆා මේ ඩෙල්ටා. වේරියන්ට්ස් දෙකක් නේ.හැදිලා මාස දෙකක්වත් ගියේ නැති අය අයේ positive බන්![]()
. මට හිතෙන්නේ දැන් තමා කොරෝනා ඇවිත් තියේන්නේ. කලින් බොරුවට positive වෙන්න ඇත්තේ.
තේරුන්නෑයක්ඛ පුතුන්ගේ මරණ අනුපාතේ අඩුයි නේද කියන්නේ...
හ්ම්ම්ම්US me tikema daily 500 panna ne.. tama update wela natuwa ati.
කලින් පරිස්සන් වෙලා හිටපු ක්රම මේකට හරියන්නේ නෑ වගේ. Hospital වල අය හොදටම දැනුවත් වෙලා හිටපු අය. දැන් දන්න දන්න සෑහෙන පිරිසක් positive වීගෙන යනවා වට්ටුවල හිටපු අය.ඒ ඇල්ෆා මේ ඩෙල්ටා. වේරියන්ට්ස් දෙකක් නේ.
තේරුන්නෑ
------ Post added on Aug 5, 2021 at 11:33 PM
Air bone බං. ඇල්කොහොල් දැම්මට වෙන ලබ්බක් නෑ. මාස්ක් දාගෙන හිටියනම් හරි.කලින් පරිස්සන් වෙලා හිටපු ක්රම මේකට හරියන්නේ නෑ වගේ. Hospital වල අය හොදටම දැනුවත් වෙලා හිටපු අය. දැන් දන්න දන්න සෑහෙන පිරිසක් positive වීගෙන යනවා වට්ටුවල හිටපු අය.
Alcohol කිව්වේ sanitizerද ?Air bone බං. ඇල්කොහොල් දැම්මට වෙන ලබ්බක් නෑ. මාස්ක් දාගෙන හිටියනම් හරි.
මම කීයකින් බේරුනාද. දැනටමත් හැබැයි හැදිලා හොඳ වෙලාද දන්නෙත් නෑ. පහුගිය දවස් වලත් හෙම්බා තිබිලා හොඳ උනා.
ඔව්.Alcohol කිව්වේ sanitizerද ?
Air bone බං. ඇල්කොහොල් දැම්මට වෙන ලබ්බක් නෑ. මාස්ක් දාගෙන හිටියනම් හරි.
මම කීයකින් බේරුනාද. දැනටමත් හැබැයි හැදිලා හොඳ වෙලාද දන්නෙත් නෑ. පහුගිය දවස් වලත් හෙම්බා තිබිලා හොඳ උනා.
හැදිලා මාස දෙකක්වත් ගියේ නැති අය අයේ positive බන්![]()
. මට හිතෙන්නේ දැන් තමා කොරෝනා ඇවිත් තියේන්නේ. කලින් බොරුවට positive වෙන්න ඇත්තේ.
මේ මේ කසුනෝ උඹ බයවෙන්න ඕන කොරෝන ගැන නෙමෙයි … ඉක්මනට ලිඳ බැඳ ගනින්. නැත්නම් උඹ හැමදාම බොන්නේ වැසිකිලි වතුර.උඹට ලෙඩ උනොත් සම්ජිත්ට තමයි පාඩු![]()
ගූ වලේ පනුවෝ කන පොන්නයා,මේ මේ කසුනෝ උඹ බයවෙන්න ඕන කොරෝන ගැන නෙමෙයි … ඉක්මනට ලිඳ බැඳ ගනින්. නැත්නම් උඹ හැමදාම බොන්නේ වැසිකිලි වතුර.උඹට ලෙඩ උනොත් සම්ජිත්ට තමයි පාඩු![]()


